After one yearHoseok pov
හරියටම අවුරුද්දක් ගෙවිලා ගියේ ගොඩක් වේගෙන්...
දැන් නුනා ගොඩක් දක්ෂ සිග කෙනෙක්. ඔව් එයාට ලැබුණ අවස්ථාවක් නිසා එයාට පුළුවන් වුණා ගායිකාවක් වෙන්න එකත් සෝලො. නුනා ආසාවෙන් හිටියෙ සොලෝ ගායිකාවක් වෙන්න ඉතිං මේ වෙනකොට එයා ඒ හිනේ හැබකරන් ඉන්නෙ....
මට එයා ගැන ගොඩක් ආඩම්බරයි. ඔව් ගොඩක්.....
ඒත් මට තාම බැරි වුණා මගේ හිතේ නුනා වෙනුවෙන් තියන ආදරේ එයාට කියන්න. මන් දන්නේ නෑ මන් ඒ ගැන නුනට කියන්න ගොඩක් බයයි...
මට බයයි මන් මගේ ආදරේ නුනට කිව්වම එයා මාත් එක්ක තරහා වෙයි කියලා...
ඒත් අද අද මන් කොහොම හරි එයාට මගේ ආදරේ කියනවා. ඔව් මන් අද මගේ ආදරේ ගැන නුනට කියන්න ඉන්නෙ....
අද විශේෂ දවසක්...
අද තමයි නුනගේ ගැජුවේෂන් එක. ඉතිං මට ඕන කරෙ අදවගෙ හොඳ දවසක මගේ ආදරේ ගැන නුනට කියන්න....
නුනා යුනි එකෙන් යන්න කලින් මට මගේ ආදරේ ගැන එයාට කියන්න ඕන වුණා. ඉතිං මන් අද ඒ ආදරේ ගැන නුනට කියනවා...
මම නූනව හැමතැනම හොය හොය ඇවිද්දා ඒත් එයා පෙන්න හිටියෙ නෑ...
.
.
.
.
.
මම යුනි එකේ හැමතැනම හොයලා බැරිම තැන ගියේ අපි දෙන්නා හැමවෙළේම කතා කර කර ඉන්න තැනට....
යුනි එකේ ලස්සනම තැන තමයි එතන....
නුනා කියපු විදියට එදා එයා පලවෙනි දවසේ යුනි ඇවිත් මහන්සියට ඉදන් ඉඩලා තියෙන්නේ මෙතන...
එදා එයා එතන හිටපු නිසා තමයි මාව හොයා ගෙන තියෙන්නේත්. ඉතිං මන් ඒ තැනට ගොඩක් ආදරේ කරා. ඔව් ගොඩක්....
මම එතනට යනකොට දැක්කෙ නුනා එතන ඉඳගෙන අහස දිහා බලන් මොනාද කල්පනා කරනවා...
මන් එයා ළඟට යන ගමන්,
" නුනා."
මන් එයාට කතා කරා. එයා මන් දිහා බලලා හිනාවෙලා ආයිත් ඉස්සරහා බලාගත්තා....
BINABASA MO ANG
NOONA <||JHS||> [completed]
Fanfictionආදරේට වයස් සීමාවක් තියෙනවාද? නෑ නේද? මමත් එයාට ආදරේ කරනවා... කියා ගන්න බැරි තරම්... ඒත් එයා කැමති නැත්තම්... මන් මොකද කරන්නේ... නුනා.... මම ඔයාට මටත් වඩා ආදරේ කරනවා... ~ ජන්ග් හොසොක් සහා ජොන් ඉයුන්ජි ගෙ ආදර කතාවයි මේ ~ START & END - 2023.03.12