house wife 😌

19 4 0
                                    


Kiya pov

ජිනුයි , මායි අවස් තුනක් හොටෙල් එකේ ගෙවල හවස හයට විතර වෙලා අපේ ඔම්මල අපිට මැරේජ් එකෙන් පස්සෙ ඉන්න ගත්ත ගෙදරට එන්න පිටත් උනා. මම car එකේ ශටර් එකෙන් එළිය බලාගෙන පොඩි මනෝපාරක් ගැහුව .

ජින් - කියා .............

ලොකු කල්පනාවක හිටපු මන් පියවි සිහියට ආවෙ ජින් මට කතා කරනව ඇහුන නිසා.

කියා - ඔව් , කියන්න ජින් ☺️

ජින් - ඔයා දුකින් ද ? පසුතැවෙනවද මේ මැරේජ් එක ගැන. 😐

ඒක ජින් ඇහුවෙ ලොකු හුස්මක් පාත දාන ගමන්. මම ජින්ගෙ එක අතක් උඩින් මගෙ අතක් තිබ්බෙ ජින්ගෙ මූණ දිහා බලන ගමන් .

කියා - එහෙම නෑ ජින් 😊 , මම සතුටින් ඉන්නෙ 😊

ජින් - මොනාද එහෙනම් එළිය බලාගෙන කල්පනා කළේ ?😐

ජින් ඇහුවෙ drive කරන ගමන් මගෙ දිහා බලල.

කියා - ආ............ ඒකද මේ 😂 ,මම නිකන් කල්පනා කළේ

ජින් - එහෙනම් කමක් නෑ , මම හිතුවෙ මොකක් හරි ප්‍රශ්නයක් කියල. 😌

.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
Author pov

7.00 pm වගේ වෙද්දි ජින් එයාලගෙ අලුත් ගෙදර ළග car එක park කළා. කියා car එකෙන් බැහැල පොඩ්ඩක් වටේ පිටේ search පාරක් දැම්ම. ජිනුත් කියාගෙ පිටිපස්සෙන් ඇවිත් ගෙදර door එක ඇරිය. ජින් , කියාගෙ ඇදුම් , ගෙදරට ඕන කරන බඩු ඒ සේරම කලින් ම ලෑස්ති කරල තිබුන නිසා ජින් කිව්වෙ කියාට වොශ් එකක් දාගෙන එන්න කියල. කියා වොශ් දාන් එනකන් ජින් එයාගෙ ඔම්මට කෝල් එකක් ගත්තේ කලින් , ඩ්‍රියිව් කරද්දී ඔම්ම කෝල් කරල අන්සර් නොකර්පු නිසා . කියා වොශ් දාගෙන ආවට පස්සෙ ජිනුත් වොශ් දාගන්න ගියා. මේ අතරෙ කියා රෑට මොනා හරි හදන්න තීරණය කලේ ජින් කඩේ කෑම වලට වැඩිය ගෙදර හදන කෑම වලට කැමතියි කියල ජින්ගෙ ඔම්ම කියාට කියල තිබුන නිසා.

ඕන කරන එළවලුයි අනිත් ජාතියි ෆිරිජ් එකෙන් අරගෙන කොන්ඩෙ උඩට කරල බන් එකක් ගහ ගත්ත . හාල් සෝදල ලිපෙන් තියල ඕන කරන විදිහට එළවලුයි , අනිත් ජාතියි කපාගෙන හදන එක ඩිශ් එක ගානෙ බෝල් වලට දාල වහල තිබ්බ . කියා ළිප උඩ තිබුන අන්තිම ඩිශ් එක හැදි ගාන අතරෙ කියාට පිපිටිපස්සෙන් ආපු ජින් කියාගෙ අත උඩින් අත දාල කියා හැන්ද අල්ලන් හිටපු අතින් හැන්ද අරන් ඩිශ් එක හැදිගාන්න ගත්තෙ කියාව මොහොතකට ගල් කරල. කියා ඇස් දෙකත් ටොම්බ සයිස් කරගෙන ජින් දිහා බැලුවත් ජින් නම් මොකුත් නොව්න ගානට කියා එක්ක හිනා වෙලා ආයෙත් අවදානය ළිප උඩ දුන් දදා ඉදෙන ඩිශ් එකට දුන්න . කියාත් ඉතින් ඔහොම්ම හිටියෙ ජින් කොහොමත් ඉතින් එයාගෙ husbandනෙ කියල හිතන ගමන්. ඩිශ් එක බාල ඒකත් බෝල් එකකට දාපු කියා බෝල් එක ගානෙ ගෙනිහින් ඩියිනින් ටේබල් එකේ ඩිනර් එක ඇරේන්ජ් කලේ ජිනුත් කියාට උදව් වෙන අතරෙ. ටේබල් එක ඇරේන්ජ් කරල දෙන්නම වාඩි උනේ කන්න හිතාගෙන .

MY IDOL HUBBY 🎤 (KSJ)Where stories live. Discover now