මුලින් ම කියන්නම් මේකෙ ටිකක් 🔞 තියේ. කැමති අය ස්කිප් කරන්න .
Kiya pov
ෆිල්ම් එක සාමකාමි විදිහට යද්දි එකපාරටම ඒ ෆිල්ම් එකේ කොල්ල කෙල්ලව කිස් කරන්න ගත්ත. මගෙ කම්මුල් දෙක රත් වීගෙන වගේ එද්දී මන් හොරෙන් බැලුවෙ ජින් මොකද කරන්නෙ කියල . ජින් ඇස් දෙක ටොම්බ් සයිස් කරගෙන ඒක බලනව . 😐 අනේ මන්දා මාත් ඊට පස්සෙ තිබ්බ ස්නැක් පැකට් එකකට ඔලුව ඔබාගන කන්න ගත්තේ මේක ඉවර උනාම ඔලුව උස්සනව කියල හිතාගෙන උනත් ටික වෙලාවකින් මට දැනුනෙ ජින්ගෙ එක අතක් මගෙ කලව උඩ එහෙ මෙහෙ යනව. මන් ඔලුව උස්සල ජින් දිහා බැලුවම ජින් මගෙ කලව අත ගාන ගමන් මාව සෝෆ එකේ පෙරළ ගත්තෙ මාව freeze කරන ගමන්. මගෙ ඇස් දිහා කෙලින් බලන් හිටපු ජින් මගෙ එක කම්මුලක් අතගාන ගමන් මගෙ තොල් උඩ තාලෙකට ඒ පළල් තොල් ගෙනිච්චෙ මාව තවත් freeze කරන ගමන්. මන් ගල් වෙලා වගේ ජින්ගෙ පියවිලා තියෙන ඇස් දිහා බලාගෙන හිටියෙ ජින්ගෙ හාදුවට කිසිම ප්‍රතිචාරයක් නොදී . විනාඩි පහකින් විතර මගෙන් ඈත් උන ජින් මට සොරි කියල සෝෆ එකෙන් බැස්සෙ යන්න හිතාගෙන උනත් සෝෆ එකේ වාඩි උන මම එයාගෙ එක අතකින් අල්ල ගත්ත . ඇයි කියල අහන්න වගේ එයා ඇහි බැමක් ඉස්සුව උනත් මන් කියපු දේ නිසා එයා ඇස් දෙක ලොකු කරල මගෙ දිහා බැලුව "සීරියස්ලි" වගේ බැල්මකින් .
කියා - ජින්........ සරන්ග්හේ ........ 😐
ජින් - කියා........ මන් හිතුවෙ ඔයා මට කැමති නැතුව ඇති කියල ....... 😶
කියා - ඇයි ? 😐
ජින් - මං ඔයාට කරදරයක් වගේ කියල හිතුන නිසා.........😕
කියා - එහෙම නෑ ජින් 😊
ජින් - කියා .......... නාදු සරන්ග්හේ 😘
🔞🔞🔞
ජින් කිව්වෙ ටීවී එක ඕෆ් කරල සෝෆ එකේ ඉදගෙන හිටපු මගෙ තොල් වලට බලට බර වෙන ගමන්. ජින් හිමින් මගෙ තොල් මාරුවෙන් මාරුවට උරන්න ගත්තේ මන් ඇදන් හිටපු ඕවර් සයිස් ටී ශර්ට් එක ඇතුලෙන් අත යවල මගෙ පිට දිගේ එයාගෙ ලොකු අත් එහා මෙහා අරන් ගියෙ මමත් එයාගෙ බෙල්ල වටේ අත් යවල එයාගෙ හාදුවට ප්‍රතිචාර දක්කවද්දි. ජින් මම ඇදගෙන හිටපු ටී ශර්ට් එක මගෙ ඇගෙන් අයින් කලේ මගෙ ඇගේ බ්‍රා එකයි , පෑන්ට් එකයි විතරක් ඉතුරු කරන ගමන්. ආයෙ මාව සෝෆ එක උඩ පෙරළ ගත්ත ජින් මගෙ ඇග උඩට ආව. මගෙ බෙල්ල දිගේ තෙත හාදු තිය තිය හපන්න ගත්තේ මගෙ කටින් හීනි කෙදිරියක් පිට වෙද්දි .