👩 අජුම්මා කව්ද ආවේ අර බූරු පැටියාද
Mrs.park උඩ ඉදන් අහද්දි හනාට හිනා ගියේ මිකිගේ මූන ඇඹුල් වෙද්දි
🌼 මම ආවා කියන්න එපා අජුම්මා
🙎 හරි බේබී...
ඔව් නෝනා මිකී බෙබී තමා ආවේ....
👩 ඇයි එයාට උඩට එන්න බැරිද මිකීමොකද මේ කාබරේ හැටි ඇදුම් හැමතැනම පොත් හැමතැනම නිකන් ඌරු කොටුවක් වගේ
Mrs.park කෑ ගහන ගමන් පහලට ආවා එද්දි දැක්කෙ හනා ඉන්නවා
👩 අනේ.....මගෙ චුටී කෙල්ල..
Mrs.park කෑ ගහගෙන ඇවිත් හනාව බදාගත්තා
🌼 කොහොමද ඔම්මා ඔයාට..
👩 හොදින් ඉන්නව දුවෙ දුවට කොහොමද දැන්ද අපිව මතක් උනේ ආ...
🌼 sorry ඔම්මා මේ දවස් වල වැඩ වැඩී
👩 හරි හරි දෙන්නම ගිහින් wash දගෙන එන්න මම කෑම ලැස්ති කරන්නම්
දෙන්නම wash දගන්න උඩට ගියා
After 1 hours
හනා මිකී දෙන්නම එන්න කෑම කන්න
මිසිස් පාර්ක් කෑ ගහනව ඇහුන නිස දෙන්නම පහලට ගිහින් කෑම මෙසෙන් ඉදගත්තා
🌺 හුම්ම්ම්..කෑම ටික නම් මරු වගේ 🤤
🌼 අපෝ උබ නම් මහ පෙරෙතියෙක්
🌺 කට වහන් කාපන් කන්න තියෙද්දි කන්න ඔනේ
🌼😒
දෙන්නම කන්න ගත්තා




Jk home
🐰 ටේ.....මගේ කලු පාට underwear එක දැක්කාද..
🐯ආහ්ම්....නෑ බන්..
🐰 ආ... හරි ඔයා නාගන්න මම බලන්නම්කො
යාහ්...ශිට් කොහෙද මන් දැම්මෙ 18 වෙනි උපන්දිනෙට අම්මා අරන් දුන්නෙ ෆක්....
🐯 තාම ඕක හොයනවද ඔක හම්බවෙයි කන්න යමන් බඩගිනි
🐰 හුම් හුම්