Chapter 08 ❤️

21 3 0
                                    

දෙන්නත් එක්ක Lecture hall එක ඇතුලට ගියා ඒ දෙන්නා ඇතුලට යද්දිම taehyung ඇතුලට ආවා lecture එක පටන් ගත්තා

🐯 Good Morning

All- Good Morning professor

Taehyung lecture එක කරද්දි හැමෝම හොදට අහගෙන හිටියා හනා මිකී දෙන්නා පවා පැය දෙකක් නොදැනිම ගෙවිලා ගියා

🐯 ok ended today see you

_____________________________

හනා jungkook ව හම්බවෙන්න ගියේ ඊයේ කෝල් කරන්නවත් බැරි උන නිසා  jungkook දැන් free නිසා හනා jungkook ගේ official එකට ගිහින් (එයගේ official එක කිව්වේ එයා ඉන්න room එක) තට්ටු කරලා ඇතුලට ගියා

🐰 දැන්ද නෝනා හාමුට මාව මතක් වුනේ 😒

🌼අනේ sorry sorry ඉයේ පොන් එකේ battery low උදේ පොන් එක on කලේ එතකොට මම දැක්කෙ ඔයගෙ මැසෙජ් කෝල් මම ඊයේ පරිස්සමින් ගෙදර ගියා ඇත්තටම sorry 

🐰 හරි හරි ආයේ එහෙම වැරදි වෙන්න බෑ ok?

🌼 ok එක නෙමෙ කුකී මට තෙරෙන්නෙ නැති පාඩම් වගයක් තියෙනවා කියලා දෙන්න පුලුවන් ද

🐰 of course ඇයි බැරි ඉදගන්න
කියන්න මොනාද තෙරෙන්නෙ නැත්තේ

හනාට තෙරෙන්නෙ නැ කිව්ව සේරම දේවල් jungkook කියලා දුන්නා

🌼ඔහ්.... එවා ලෙසිනෙ හිතුවට වැඩිය

🐰ම්ම්...ඔව් තව මොනා හරි තියෙනවා ද?

🌼  නෑ ඒ ටික තමා අමාරු ටිකකට තිබ්බෙ thank you

🐰 welcome

🌼 මම එහෙනම් යන්නම් professor jungkook

හනා යන්න හැරිලා ආයේ හැරිලා jungkook දිහා බලාගෙන හිටියා

🐰 ඇයි හනා

🌼මේ....න්-නැ.....ම...ම...ය්..යනවා

හනා ගොත ගහන විදිහ දැකලා jungkook හිනා.හිනාව තද කරගෙන ජංකුක් නැගිටලා හනාගෙ කන ලගට නැවුනා

🐰  හනා කියන්න හනාට මොනාද මගෙන් ඔනේ

Jungkook ගේ හුස්ම හනාගෙ බෙල්ලෙ වදිද්දි හනාට නිකම් කරන්ටෙකක් ගියා වගේ

🐰 baby...කියන්න මොනාද ඕනේ

🌼ම්..මට

🐰 කියන්න

Jungkook හනාගේ කම්බුල් සිනිදුවට අතගෑවා

🌼කුකී

🐰 හුම් කියන්න baby

Jungkook ටත් ඉවසන්න බැරුව හනාව හාදුවකට ඇදලා ගත්තා

Handsome professorsWhere stories live. Discover now