chapter 03 ♥️

28 4 7
                                    

Next morning

At university

🌼 මට දැන් මේ ඔක්කොම එපා වෙලා බන්

🌺 මොකො ඉතින් උබ කරන්නේ

🌼මට තෙරෙන්නෙ නැ

🌺මම නම් කියන්නෙ කියපන් ගිහින් කැමති නම් එහෙමයි නැත්නම් වෙන එකෙක්ට try කරපන් දැන් අවුරුදු 3 ක් නේ

🌼 ම්ම්....මටත් හිතෙනවා එත් බයයි

🌺බලමුකො අපි.අපි යමුද දැන්

🌼ම්ම්


දෙන්නාම hall එකට යන්න ලැස්ති උනා එතකොට එතනට මිස් කෙනෙක් ඇවිත් හනාට පොත් ටිකක් දිලා ජංකුක් දෙන්න කියලා

🌼 මම මේ ටික දිලා එන්නම් මිකී උබ පලයන්

🌺 හරි


















🌼 E-Excnse me ස-ස්ර්

🐰 එන්න...

🌼ස්-සර් මේ පොත් ටික මිස් ජෙනී දෙන්න කිව්වා

🐰 ම්ම්.. දෙන්න thank you හනා

🌼 ok sir මම යන්නම්

🐰හනා ටිකක් ඉන්න

🌼 ස්-සර් ....

🐰 මට අතන තියෙන පොත් ටික අස් කරලා දෙන්න පුලුවන්ද

🌼අහ්....හ...හරි සර්



එහෙම කියලා  හනා අවුල් වෙච්ච පොත් ගොඩක් තියෙන කාබරේ කොනකට ගිහින් අස් කරන්න ගත්තා.ජංකුක් එහෙම පුටුවේ පිටි පස්සට හේත්තු වෙලා හනා දිහා බලන් හිටියා

හනා නොදන්නවා උනාට ජංකුක් උනත් හනාට පොඩි කැමැත්තක් තිබ්බා මේ අවුරුදු 3 ටම හනා ජංකුක් දිහා බලනවා ජංකුක් දැක්කත් නොදැක්කා වගේ හිටියා ජංකුක්  මොකුත් නොකියා හිටියේ  ජංකුක් professor කෙනෙක් වගේම හනා කියන්නෙ එයගෙන් ඉගනගන්න ලමයෙක් නිසා ඒක ලොකු ප්‍රශ්නයක් ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හනා නොදන්නවා උනාට ජංකුක් උනත් හනාට පොඩි කැමැත්තක් තිබ්බා මේ අවුරුදු 3 ටම හනා ජංකුක් දිහා බලනවා ජංකුක් දැක්කත් නොදැක්කා වගේ හිටියා ජංකුක්  මොකුත් නොකියා හිටියේ  ජංකුක් professor කෙනෙක් වගේම හනා කියන්නෙ එයගෙන් ඉගනගන්න ලමයෙක් නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නොවුනට හනාට ප්‍රශ්නයක් වෙයි කියලා බය උනා
ජංකුක් හනා දිහා බලගෙන හින වුනේ කෙල්ල දුවිලිත් මුනේ ගාගෙන පොත් අස් කරනව දැකලා ජංකුක් නැගිටලා හනා ලගට ගියා


Handsome professorsWhere stories live. Discover now