Chapter 10 ❤️ (last chapter)

19 2 0
                                    

මිකි හිටියේ පාර්ක් එකට වෙලා බංකුවක් උඩ ඉදගෙන කල්පනා කරන ගමන්

බර කල්පනාවක වගේ
🌺අහ්...professor taehyung
🐯ඉතින් මොනද කල්පනා කරන්නෙ boyfriend ගැනද

මිකි හිනා උනා මිසක් උත්තරයක් දුන්නෙ නැ
🐯ඒ කියන්නෙ මිකිට boyfriend කෙනෙක් ඉන්නවා
🌺හුම්...කැමැත්තෙන් ඉන්නව එත් එයා මට කැමති නැතුව ඇති
🐯කව්ද ඒ ...
🌺 අහ්....මේ professor දැන් නම් ගෙදර යන්න ඔනි මම
🐯මිකි මම ඇහැව්වෙ කව්ද ඒ කියලා
මිකි  ටේගේ තොල් උඩින් තොල් තිබ්බා ටේ ගල් වෙල බලන් හිටියේ මොකො උනෙ කියලා
🌺 මම හිතන්නෙ professor ට උත්තරෙ හම්බවුනා
මිකි යන්න යද්දි ටේහ්‍යුන් මිකිගෙ අතින් ඇදල මිකිගෙ තොල් අල්ලගත්තෙ මිකු පුදුම වෙද්දි
🐯 මිකි salanghaeyo
🌺Nodo salanghaeyo ඇ...ඇයි මට කිව්වෙ නැත්තෙ මම කොච්චර කල් බලන් හිටියා ද
🐯I love you miki
🌺I love you too
______________________
(අවුරුදු 5 ට පසු)

හැමදෙම හොදින් jungkook hana taehyung miki කට්ටියම සතුටින් එතකොට අද කට්ටියම ලැස්ති වෙන්නෙ jungkook hana ගෙ චුටි princess ගෙ ඉස්කෝලේ කොන්සට් එකකට යන්න ඔව් එයලා කසාද බැදලා අවුරුදු අවුරුදු 03 ක princess කෙනෙක් ඉන්නව එතකොට මිකි මාස 6 ප්‍රෙග්නට්
🐰 අම්මො මෙයලාගෙ ලස්සන
__________________

Sorry මගේ මේක එකට දන්න බැරි නිසා මම මේ chapter එක දෙකක්ට කඩලා දන්නම්

Handsome professorsWhere stories live. Discover now