🌺 අද දවස නම් මරු නේද හනා
🌼 හුම් ඔව් මම ගොඩාක් සතුටු උනා
🌺 ටේ හිතුව තරම් නරකමත් නෑ
🌼 ටේ?
🌺නෑ මම කිව්වේ professor taehyung
🌼 උබ professor taehyung ට කැමති නේද
🌺 හුම්...අනේ මන්දා
Jk home
ආයිෂ් .....
ඇයි මේ කෙල්ල පොන් එක උස්සන්නෙ නැත්තේ මට එයා ගැනම නේ හිතෙන්නේ ඔයා මාව පිස්සු වට්ටලා හනා....ආර්හ්..ෆක්..
ගෙදර ගියාද දන්නෙ නෑ මට මොකො මැසෙජ් එකකවත් දන්න දැන ගන්න ඔනෙ නේ කමක් නෑ ඔන්න ඔහේ දානවා"හනා ගෙදර පරිස්සමින් ගියාද?"
"ඇයි ඔයා මගේ කෝල් ආන්සර් කරන්නෙ නැත්තේ"
"Baby ඔයා හොදින්ද කරදයක් නැනේද"
"ඔයා මේ මැසෙජ් ටික දැක්ක ගමන් මට කෝල් එකක් දෙන්න මම බලන් ඉන්නවා පරිස්සමින් baby Love You "
Jk phone එක ඇද උඩින් දලා wash දන්න ගියා
____________________
👩මිකී මම දෙයක් අහන්නද?
🌺 අහන්න ඔම්මා..
👩 අර ටේහ්‍යුන් පුතා...
මිකී බිම බලන් හොද හුස්මක් පිට කලා
👩 ඔයා එයාට කැමති ද?
🌺 ම්ම්..
👩 එයා වැදගත් පාටයි
🌺 ම්ම් ඔව්..මම එයාට ආදරෙයි ඔම්මා එත් එයා අනෙ මන්දා
👩 එයාට හේතුවක් ඇති මිකී මම නම් හිතන්නෙ එයා ඔයාට කැමති කියලා ඉවසන්න ඉවසන එක තමා හොදම දේ එයව ඔයාට හම්බවෙනව නම් අනිවාර්යයෙන් දෙවියො ඔයට එයව දෙයි
🌺 හුම්...හරි ඔම්මා..
Next Morning 🌞
🌼 Good Morning miki
🌺 good morning hana
🌼 යකෝ මේකිගේ ලස්සන😍😍
(Miki dress )
🌺 යකෝ උබ තරම් මම ලස්සන නෑ
( hana dress )
🌼 ආ හරි හරි උබ කවදවත් පිලිගන්නෙ නැනෙ 😒
දෙන්නම lecture hall එකට ගියා එ දෙන්නා ඇතුලට යද්දිම taehyung ඇතුලට ආවා