chapter 16

165 30 1
                                    

අයියා මාව ගෙදරට දාලා එයා ආයෙ ඔෆිස් ගියා.

ෆුහ් අද මට තනියම තමයි ඉන්න වෙන්නෙ

මොකද අද අම්මට ජොබ් එකක් ලැබිලා..

ඔහ් ඔයාලට කියන්න බැරි උනා.

අපෙ අම්මා නර්ස් කෙනෙක්.

එයා කලින් සෝල් නැශනල් හොස්පිට්ල් එකට ඇප්ලිකේට්ශන් දාලා තිබුනා

ඊයෙ අම්මට කෝල් කරලා කියලා තියෙන්නෙ අද ඉදම් වැඩට එන්න කියලා

ඉතිම් අම්මා ගිහින් උදේ

අයියනම් කිව්වෙ අක්කා එනකම්  ගෙදරට වෙලා දොර වහගෙන ඉන්න කායලා

Beep beep 📳

ඔහ් මගෙ පෝන්  එකට කෝල් එකක්

බෑග් එක පුටුව උඩින් තියලා දිව්වා කාමරේට

My Love❤️

අක්කා

ටග්ගාලා ආන්ස කලා පෝන් එක

" ඕ කියන්න අක්කා "

" බෙයා ගෙදර ආවද "

" ඔව් අක්කා දැන් ආවෙ තවම ඇදුම් ලෙහුවෙත් නැ "

" හරි හරි වොශ් දාගෙන බත් බෙදාගෙන කන්න.මම එනකොට උයලා ආවේ.ආ ගෑස් ලිප උඩ තියෙන සාස්පානෙ බිත්තරයක් ඇති ඒකත් ගන්න.තේ එහෙම හදන්න යන්න එපා.හදාගන්නවනම් පරිස්සමෙන් කොහෙවත් යන්න එපා ගෙදරම ඉන්න කව්රැ ඇවිත් කතා කලත් දොර එහෙම අරින්නැ හරිද "

"  අම්මෝ හරි හරි අනේ "

" මම තියනවා හරිද "

" හරි අක්කා "

අක්කා කියවලා පෝන් එක තිබ්බ ගමන් මම ටවල් එකත් අරන් වොශ් රෑම් එකට

ඇදුම් ටික එතන කූඩෙට දාලා පැය බාගයක් විතර හොදට වොශ් දැමීම

කුස්සියට ඇවිත් එහෙම්මම අක්කා කිව්ව විදිහට බත් එකත් බෙදන් සාලෙට ඇවිත් ටීවි එක දාගත්තා

මේ වෙලාවට බලන්න දෙයක් නැ

ඒ නිසා බත් එක පැත්තකින් තියලා සීඩී එකක් තේරැවා

බොරැ කියන්න ඕනද අපෙ ගෙදර තියෙන සීඩී සේරම ඩිස්නි ඒවා

එතනින් අහම්බෙන් දැක්ක එකක්

ගාර්ෆීල්ඩ්

ඒක VCD එකට දාලා මම ඇවිත් ඉදගෙන බත් එක අතට අරගත්තා

හරි එකපාරටම ඔළුවට දෙයක් ආවා

පිස්සා

එයාගෙ වචන

අද මට කිව්ව දේවල්

එයා එයා මට ආදරෙයිලු

පිස්සා මට ආදරේලු

හ්ම්

මම හෙට ඔයාට උත්තරයක් දෙන්න ඕනි

ඒක තමයි

ඔව් මමත් ඔයාට ආදරෙයි කියලා

මට නිකම් හීනයක් වගේ

ජන්කුක් හොදයි

ඒත් ඒ මැර පාට මට අල්ලන්නැ

හ්ම් කොහොම උනත් මම ඔයාට හරි ආදරෙයි පිස්සො❤️





ජන්කුක්ට ටේහ්‍යාන්ව සෙට් කලාට පස්සෙ මොනා වෙයිද

ජන්කුක්කා නරකයි කිය කිය බොරැ කිව්ව නෙහ් මම

මට කතා ලියන්න දැන් කිසිම ආසාවක් නැ

ඒත් ඉතිම් ලියනවා..කතාවල බාගයක් කියවලා ඔයාලව අතරමං කරන්න බැරි නිසා🙂

එහෙනම් මම යනවා

බායි

💜️🐯🍓Baby Bear🍓🐯💜️

𝐋𝐎𝐕𝐄𝐑𝐒 || Taekook ||Where stories live. Discover now