මායි ජන්කුක් දෙන්නා යාළු වෙලා දැනට මාසයක් ගිහින්..ජන්කුක් මගෙ පව්ලෙ විස්තර හැම දෙයක්ම දන්නවා උනත් ජන්කුක් කවදාවත් මට එයාගෙ පව්ලෙ විස්තර එයා කාගෙ කව්ද කියලවත් කියලා නැ..
මම අහන්න ගියෙත් නැ
අම්මා අප්පා අක්කා ගෙදර නැති හැම වෙලාවෙම ජන්කුක් මට කෝල් කරනවා..
අප්පා අම්මා ඉන්න වෙලාවල් වලටත් ගන්නවා ඒත් ඒ වෙලාවට මම ඒවා ආන්සවර් කරන්නැ..
අප්පා දන්නවා මට කතා කරන්න කවුරුත් නැ කියලා
ඔහොම කෝල් එනකොට ඉතිම් අප්පට සැක හිතුනොත්
නාරානම් හැම සෙනසුරාදා ඉරිදම අපෙ ගෙදර එනවා
වැඩේ කියන්නෙ නාරාගෙ අම්මව අප්පව අපෙ අප්පාගෙ දන්නවලු
එයාල යාළුවො ඉස්කෝලෙ යන කාලේ
ඉතිම් මටත් නාරාගෙ ගෙදර ඕනි වෙලාවක ගියැකි..
Beep beep 💢
ආහ් කෝල් එකක්
ශුවර් ඒ අර පිස්සා
වැඩේ කියන්නෙ ගෙදර කවුරුත් නැහැයි කියලා කොහොම හොයාගන්නවද මන්දා
දුවල ගිහින් කෝල් එක ගත්තා
එහා පැත්තෙන් ඇහෙනෝ අර පිස්සගෙ නිදිමත කටහඩ
" සුදු මැණික "
උහුම් මම නැ සද්දයක්
" හෙලො සුදු මැණික උබට මාව ඇහෙනවද "
නැ නැ සද්ද නැතුව ඉන්නො
" මොන හු**ක්ද කරන්නෙ කෝල් එක අරගෙන කතා කරපන් මගෙ යකා අව්ස්සන්නැතුව "
කේන්ති ගිහින්
හික්
මට දැන් මැවිලා පේනවා එයා බෙල්ලෙ නහරත් උලුප්පගෙන ඇති
" හරි අනේ විහිලුවක් කලෙ හුම් "
" අනෙ පල උබගෙ විහිලු "
එයා එහෙම කියද්දි මට හයියෙන් හිනා ගියා
මම හරි ආසයි එයාගෙ නපුරැ කමට
" ඒක නෙවෙයි කාලද ඉන්නෙ බබා "
" උහුම් තවම නැ ජන්කූ..ඔයා කාලද ඉන්නෙ "