Chapter 19

147 28 4
                                    

නාරාගෙ පස්සෙන් මම පන්තියට යනකොට පන්තියෙ මිස්

අපි දෙන්නත් දුවල ගිහින් අපි දෙන්නගෙ ඩෙස් වලින් ඉදගත්තා

අපි ඇවිල්ලත් විනාඩි දහයකට පස්සෙ තමයි ජන්කුක් එක්ක ඔලිවියා පන්තියට ආවේ

නාරා නම් අර ඔලිවියා ගෑනි දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නවා

ජන්කුක් මම දිහා බලලා අහක බලාගත්තා

" හරි ලමයි අහන්නකො හැමෝම."

මිස් කිව්වම අපි හැමෝම මිස්ට ඇහුම්කන් දෙන්න පටන් අරගෙන

" අපිට පන්තියට පන්ති නායකයෙක් වගේම පන්ති නායිකාවක් ඕනෙ ඉතිම් ඔයාලා කතා වෙලා කෙනෙක්ව තෝරන්න"

කිව්වා

හරි කලින් පාර කලා වගේ අපි අපි පන්ති නායකයා කරන්න කැමති කෙනාගෙ නම කොලේක ලියලා හතරට නමලා මිස් එතන තියලා තිබුන නිල් පාට මල් වට්ටියට දැම්මා

පැය බාගයක්

පැය බාගයක් ගියා නායක නායිකා උප නායක නායිකා තෝරන්න

" හරි පන්ති නායකයා ඔයාලා තෝරලා තිබුනෙ සෝහියුන් ව එහෙනම් මම සෝහියුන්ව පත් කරනවා පන්ති නායක විදිහට "

සෝහියුන් එයා තමයි හැම පාරම පන්ති නායක

" එහෙනම් උප නායක. තේහියුන් ඔයාව තමයි තෝරල තියෙන්නෙ "

මොකක්ද

මේ මාව

පන්ති උප නායක

දෙයියනේ මට බැ

බැ කියලත් බැ මම ආසයි ඉතිම්

" වෝ තේහියුන් නියමයි "

නාරා කනට කරල කුටු කුටු ගානවා

එයාගෙත් ලාවට ඔළුවට එකක් ගහගෙන මම මිස්ගෙ මේසෙ ලගට

" පන්ති නායිකා ඔලිවියා ඔයාව තමා තෝරල තියෙන්නෙ "

ශා මරැ

මාර කෙනාට තමයි මෙදා පාර පන්ති නායිකාව කරල තියෙන්නෙ

" සෙයා උප නායිකා "

හ්ම් එයත් අව්ලක් නැ

මෙහෙම ඉන්න ගමන් හිමිට ඔළුව හැරෙව්වා පිස්සා පැත්තට

ඉවරයි ඉවරයි දැක්ක නේද මම බලනවා

මගෙ දිහා බලලා මහ කැත හිනාවක් දාලා අහක බලාගත්තා

පුහ්

ලොකුකම

මට මොකැ ඉතිම්

ඔහොම පලවෙනි පීරියඩ් එක ඉවරයි

දෙවනි එක හිස්

ඉතිම් මායි නාරයි දෙන්නගෙ එක බත් එකක් අරගෙන ගියා අරලිය ගස් ලග ගල් බංකු ලගට

" ඔහ් නියමයි රයිස් "

නාරාගෙ බත් එක රයිස් එකක්

දෙන්නා දිග ඇරෙගෙන කටවල් තුනක් විතර කෑවා..

හරියටම කටවල් තුනයි

තව එකක් කට ලගට ගන්න යනකොටම

" හහ් අලුත් කෑල්ල එක්කද බත් කන්නෙ තේහියුන් "

එහෙම කියාගෙන මගෙ ලගට ආවෙ වෙන කව්රුත් නෙමෙයි











කව්රැ වෙන්න ඇතිද
ගෙස් කරන්න බලන්න
මම ආයෙත් හෙට එන්නම්
බායි බායි ඉස්තෝබෙලීස්🍓

මම

💜🐯🍓Baby Bear🍓🐯💜

𝐋𝐎𝐕𝐄𝐑𝐒 || Taekook ||Where stories live. Discover now