නිසඳැස්

85 25 18
                                    


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


නිසඳැස් පිරී තිබුණා

අකුරු වලින්

නෑ, ඒ හැඟීම් වලින්

විටෙක මට වුවමනා වුණා දැනගන්න

ඇයි නිසඳැස් වලින් බහුතරයක් දුක්බර වෙන්නෙ?

එවිට පිලිතුර වුනේ 

ඒ නිසඳැස් මවන හදවත් වලට දුක වැඩියෙන් දැනෙන නිසයි



Blue Rose 🖤🥀

AestheticWhere stories live. Discover now