+ "ඔයාගෙ හොඳම යාළුවා කවුද?"
- "මට එහෙම කෙනෙක් නැහැ."
+ "ඒ මොකද? හැමෝටම තමන්ගෙ යාලුවො අතරින් හොඳම යාළුවා කියන්න කෙනෙක් ඉන්නවා."
- "මට එහෙම කෙනෙක් නැති වෙන්න හේතුවක් තියෙනවා. හැමවෙලේම යාලුවන්ට මාව ඕන වුණේ තවත් කෙනෙක් නැති හිස්තැනක් පුරවගන්න විතරයි."
Blue Rose 🖤🥀