හැදින්වීම෴

324 39 3
                                    

Hi යාලුවනේ මේක මගේ පළවෙනි story එක .අඩුපාඩු තියෙන්න පුලුවන් ඒකට සමාවෙන්න . වැඩි කථා නෑ.හැදින්වීමට යමු දැන් .......

Wang Yibo

Wang Yibo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම yibo .මට අවුරුදු 20 යි මෙතන ලස්සනට හිනා වෙලා වෙලා හිටියට මේ හිනාව හැමෝටම දෙන් නෑ ටිකක් විතර ආඩම්බරයි .ගෙදර එකම ළමයා .දැන් නම් මට ඉන්නෙ මාමා විතරයි, අම්මා තාත්තා නැතිවෙලා. හිතෙට දැනෙන ආදරයක් හොයන කෙනෙක් මම.USA වල ඉගෙනගන්න ආසාවක් තිබුණා පොඩි කාලේ ඉඳලම, ඒ ආසාව දැන් ඉෂ්ඨ වෙන්න යන්නේ මම එහෙ university එකකට select වෙලා ඉතින් මම හෙට USA යන්න දැන් ලෑස්ති වෙනගමන් ඉන්නේ...

Xiao Zhan

මම zhan අවුරුදු 20 යි තාත්තාගෙයි අක්කගෙයි හුරතලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම zhan අවුරුදු 20 යි තාත්තාගෙයි අක්කගෙයි හුරතලේ.මගෙ පෙනුමෙනුත් එහෙම හිතෙනවනේ .ඒ වුනත් ආච්චී කියන විදියට නම් මම අම්මාගේ මිනීමරුවා.මගේ සතුට මීට මාස 2කට කලින් නැති වෙලා ගියා .අක්කා marry කරලා එයාගේ husband ගේ ගෙදර ගියා, තාත්තාත් ඊට සතියකට පස්සේ heart attack එකකින් නැති උනා .මම අක්කා ලඟ ටික කාලයක් හිටියා සතුටින් නම් නෙවේ ...හේතු තිබ්බ ඒකට පස්සේ කියන්නම් .හැබැයි මට දැන් බලාපොරොත්තුවක් තියනවා , තාත්තා හිතුව විදියටම තාත්තා ඉගනගත්ත university එකේම මම ඉගෙන ගන්න එක .මම දැන් china දාලා යන්න හදන්නේ........

Jeon Jungkook

නම jungkook වයස අවුරුදු 20 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම jungkook වයස අවුරුදු 20 යි.funny හැබැයි යාළුවොයි අයියලායි එක්ක විතරයි. පවුලේ බාලයා අයියලා දෙන්නෙක් ඉන්නවා .මම ගෙදරින් පැනලා යන ගමන් ඉන්නේ මට 20 සම්පූර්ණ වුණා විතරයි මාව marry කරලා දෙන්න යන්නේ තව කල් තියනවා ඒත දැන්ම ඉදන් ඒ කෙල්ල එක්ක බෑ අපේ ගෙදරත් එන්වා .ඒක නිස මම යනවා මෙහෙන් korean අත් අරිනවා .මම මට ආදරේ හිතුනොත් එයාව මම marry කරනවා කව්රු වුනත් .ඒත් තාම ලැබුණේ නෑ .බලමු ඉස්සරහට....

Kim Taehyung

මම tae මම ලස්සනයි කියලා නම් කියන්න එපා හැමෝම කියන්නෙ එහෙම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම tae මම ලස්සනයි කියලා නම් කියන්න එපා හැමෝම කියන්නෙ එහෙම .මම කැමති නෑ අනේ එහෙම කියනවට. ඒවා දැන් වැඩක් නෑ .මම මගේ නිදහස හොයන් යන්න හදන්නේ දැන් .ගෑනු ළමෙක් වගේ ගෙදරට වෙලා ඉදලා එපා වෙලා .හැමෝටම හොරෙන් USA University එකකට apply කලා select වුණා .දැන් එහෙ යනවා අම්මා තාත්තා අක්කා අයියා මල්ලි හැමෝම දාලා .අවුරුදු 20ක් මට මම තනි තීරණයක් ගත්තා .මම සතුටින් යන්නේ...

තව චරිත ඉන්නවා පස්සේ අඳුරගමු....

මම තරු

𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞 𝙵𝚘𝚛𝚎𝚟𝚎𝚛  [ʸⁱᶻʰᵃⁿ ᵃⁿᵈ ᵏᵒᵒᵏᵗᵃᵉ ˢⁱⁿʰᵃˡᵃ ᶠᶠ]☑️Where stories live. Discover now