Part-08 🌸

60 15 3
                                    

Jungkook's pov:

අද දවස....මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මේ වගේ දවසක් එයි කියලා.. අද මම ආදරවන්තයෙක් වෙලා... මට ආදරේ කරන්න කෙනෙක් ලැබුනොත් එයාව මම මගින් අතාරින්නෙ නැතුව marry කරනවා... මුළු ජීවිත කාලෙම එයා ලඟින් ඉන්නවා... එයාට ආදරේ දෙනවා මදි නොකියන්න කියලා මම හිතාගන හිටියා.... මම පොරොන්දු වෙනවා taetae මම ඔයාව හැමදාටම ආදරේ දෙනවා ඔයාව ආරක්ෂා කරනවා.... මගෙන් කිසි අඩුපාඩුවක් කරන්නේ නෑ ඔයාට....

💜, කුකී කෑම කන්නේ නැතුව ගේ දිහා බලන් මොනාද ඔච්චර කල්පනා කරන්නේ..

💙, අපි ගැන....

💜, මායි ඔයයි ගැන

💙, හ්ම්ම් ඔව්...

💜, ඒවා පස්සේ හිතන්න දැන් කන්නකෝ ඔයා...

💙, මම කන්නම් ඉතින් දැන් ඔය මහත්තයාත් සැලඩ් එකේ තියන ස්ටෝබෙරි තෝරන්නේ නැතුව අනිත් කෑම ටික කන්නකෝ...

💜, හරී හරී.... ඒත් මේ taetae ගේ අත් දෙක රිදෙනවානේ...

💙, අනේ ඇත්තට.... එහෙනම් මම කවන්නද...

💜, ඇත්තටම ඔයා මට කවනවද කුකී...

💙,කට අරින්නකෝ... ඉතින් දැන්...

මම මගේ taetae ට කෑම කවන්න ගත්තා. අනේ මගේ මැණිකගේ ඇස් වල කඳුළු..... ඒත් මම එයාටත් සැර කෑම වත් කැව්වේ නෑනේ.....

💙,   ඇයි මේ ඇස් වල කඳුළු... ම්ම්...

💜, මට මගේ අයියව දැන් හැමවෙලේම මතක් වෙනවා.... මට මතක ඇති
කාලෙක මට කෑම කවලා තියෙන්නේ මගේ jimini....එයා විතරයි...

𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞 𝙵𝚘𝚛𝚎𝚟𝚎𝚛  [ʸⁱᶻʰᵃⁿ ᵃⁿᵈ ᵏᵒᵒᵏᵗᵃᵉ ˢⁱⁿʰᵃˡᵃ ᶠᶠ]☑️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin