part -18 🌸

52 10 2
                                    

Tae's pov:

අද අපේ last year එකේ පලවෙනි දවස.... අද උදේ වරුව lec නෑ...... අද first year එකට අලුතෙන් කට්ටය එන දවස... මීට අවුරුදු තුනකට කලින් අපිත් හරි අසාවෙන් හිටිය ඒ දවසෙ...

ගෙදරින් එද්දී දැන් ඉතිං තනියම ඉඳපල්ලකෝ අවුරුදු හතරක්ම කියලා හිතන් ආවා මට... දැන් ඉන්න යාලුවෝ ගොඩක් ඉන්නවා... මගේ කුකී... මගේ boyfriend..... එයත් ඉන්නවා..

❤️, අද ඉඳන් අපි හිටිය ඒ hostel room එකේ වෙන හතර දෙනෙක් ඉඳියි...

💜, මේ jacky දවසක් කිව්වා මතකද අපිට කලින් ඒ room එකේ කලින් හිටිය අයත් couple දෙකක් ලු... අපිත් එහෙමනේ....

💙, දැන් අද ඇවිත් ඉන්න ඇවිත් ඉන්න හතරදෙනත් එහෙම වෙයිද කියලා ඔයාට  දැන ගන්න ඕනෙද...

💜, හ්ම්ම්...

❤️, අපි යමුද එයාලා කව්ද කියලා බලන්න....

💚, එහෙම යන්න දෙන්නේ නෑනේ...

💜, අපේ මොනවහරි room එකේ දාල ඇවිත් කියලා අපි යමු.... අපේ යාලු ඇන්ටි යට කියලා අපි යමූ...

❤️, යමු නේද...

💙, යමුකෝ.... ආසාවනේ පොඩි වුන් දෙන්නගේ...

අද දවස නම් ගෙවුනේ හරි හිමින්.... හවස පහට විතර අපි hostel එකට ආවා.
අපි දැන් ඉන්නේ අපි අවුරුදු තුනක් එකට හිටිය අපේ room එක ළඟ....

💜, දොරට තට්ටු කරමු නේද...

💚, දැන් මේක ඇතුලට ගිහින් ඇතුලේ අයට මොනවද කියන්නේ...

❤️, එයාලව බලන්න ආවා කියලා...

💙, දැන් ඔයා අඳුරන අයද ඇතුලේ ඉන්නේ...

𝙻𝚘𝚟𝚎 𝚈𝚘𝚞 𝙵𝚘𝚛𝚎𝚟𝚎𝚛  [ʸⁱᶻʰᵃⁿ ᵃⁿᵈ ᵏᵒᵒᵏᵗᵃᵉ ˢⁱⁿʰᵃˡᵃ ᶠᶠ]☑️Where stories live. Discover now