"අලුතින් හදන්න අරගෙන අත ඇරලා දාපු ගෙයක් වගේ.."
ඒ වගේ ගෙයක් දිහා පිටින් බැලුවම පේන්නේ වේගෙන් වයසට යනවා වගේ.. එක එක වර්ගයේ ගස්වැල් මුල් අරක් ගත්තු ගරා වැටෙමින් යන නැත්තන් දිරමින් යන නාකි ගෙයක් වගේ..
හැබැයි ඒ ගෙදර අත්තිවාරම හයියයි.. සුද්ද බුද්ද කරලා අරගෙන ඉතුරු බිත්ති ටික බැඳලා වහලයක් එහෙම ගහලා ගත්තොත් නාකි ගේ තරුණ වෙනවා..
තමන් තමන්ටම සමාව දෙන්න ඉගෙන ගත්තු දවසට තමයි සතුට අපිව හොයාගෙන එන්නේ..
මන් ජීවිතේ ඉගෙනගත්තු වැදගත්ම පාඩමක් !! ඒක...
අදහසක් තියෙනවද කියන්න..
යස්වි
................................................................