- කසාදයක් - 06

700 71 63
                                    

ඉක්මන් වෙන්න හොද නෑ කිව්වට ... තමන්ට ලැබෙන සමහර දේවල් ඉක්මනට උනා කියලා අහක දාන එක මෝඩ වැඩක් ...

Shakya pov ....

තාත්තට කොතනදිත් මං එයාගේ බ්‍රිගේඩියර් ම තමා ... හේතුව මගේ වීරයා තාත්තා වගේම ... එයාගේ වීරයත් මං නිසා වෙන්න ඇති .. දවසක් අම්මිට කියනවා .. මට ඇහුණා ...

තාත්තා  ...

ඕ කොල්ලා උදෙන්ම නැගිටලා ..

ඔව් තාත්තා ... මට ඔයාලට කියන්න දෙයක් තියනවා ...

මොකද්ද පුතු ...

අම්මි ඔයාලා කියන නිසා මං මැරිකරන්න කැමති ... ඒත් ඒ මං කැමති කෙනෙක් ව ...

හ්ම් දැන් ඉන්නවද එහෙම කෙනෙක් ...

ඔව් තාත්තා ...

කවුද පුතු අපි දන්න කෙනෙක් ද ...

ඔව් අම්මි හොදට දන්න කෙනෙක් ..

අගය නොකර කියන්නකෝ පුතූ ...

ඒ ...















































































( කවුරු වෙන්න ඇතිද ඒ ... )


























































































































*වින්ඩි .. ....

















































































( බොරු බන්... 😂)
















අහස් .... අම්මිගේ බබාව ...







කවුද බබා .. අහස් ... ආ ...

ආ සෙනේ අහස් කියන්නේ පතී එව්ව අම්මා බලා ගන්න දරුවා .. එත් මේ පුතූ කියනදේ මට තෙරෙන්නේ  නෑ නේ ...


එන්න කියනවා ඔය අහස්ට ...


මගේ පින්න මලට මං කිව්ව දේ ඇහිලා මං දිහා බලාගෙනම අම්මි ඉදන්න ඉන්න පුටුව ගාවින් හිට ගත්තා .. පොඩි පගා මට රවනවද ... තාත්තා කැමති උනොත් ... රැව්ව ඒවා ගැන ඔයා පසු තැවෙයි බබා.... මගේ බබාලට අම්මියෙකුත් හරි දැන්...











𝐀𝐥𝐰𝐚𝐲𝐬 𝐖𝐢𝐭𝐡 𝐘𝐨𝐮 || ʸⁱᶻʰᵃⁿ 🔞🌸💗Where stories live. Discover now