- අත් පටලන් - 07

608 53 7
                                    

අපිට අපේ සතුට දුක හැමදේම බෙදාගන්න කෙනෙක් ඕනිමද ... තනිකම දුකක් වුනාට එතන අමුතු නිදහසක් දැක්කේ මං විතරද ...






Ahas pov ...

පොඩි පුතු ...

අත්තම්මා ... අත්තම්මා ට මොනා හරි ඕනිද ...

අපි අද මාළිගාවට යමුද පුතු ..
කාලෙකින් යන්න බැරිවුණා නේ ....

හා අත්තම්මා මං අම්මිට කියන්නම්... අපි හවසට මාලිගාව ට යනවා කියලා ...

හරි පුතූ ... අපි පහලට යමුද ලොකු පුතා ආවනේද මගේ ..

ඔව් අත්තම්මා තාත්තා ආවා .. අපි යමු ..

මගේ නපුරු මහත්තයා කිව්ව දේවල් හිත හිත ඉද්දි ...අත්තම්මා කතා කරපු නිසා .. එයාවත් එක්කගෙන මං පහලට ගියා..

ඕ ගුඩ් මෝනිම් මගේ ඩේසි මල...

ගුඩ් මෝනිම් මගේ පුතු ...

මේ ... අත්තම්මා ට අද හවසට මාලිගාව ට යන්න ඕනිලු ..

මාලිගාව ට ... හ්ම් .. ඔයයි , මායි , අපේ ඩේසි මලයි යමු ..

හා ... ඔන්න අත්තම්මා ඒක හරි ... දැන් යමු අපි කන්න ...

අත්තම්මව කෑම මේසෙන් ඉන්දලා ... අම්මි කිව්ව නිසා රොන්ව එක්ක ගෙන එන්න මං ගියා ....






මේ ...

ඇයි ... මොකෝ. ..

අම්මි එන්න කිව්වා ... කන්න ...

දැන්ම කන්න බෑ වගේ බබා ...

මං කවන්නද ...

ම්ම්ම් ... එහෙනම් ඔයා කෑම එක අරන් එන්න අපි මිදුනේ පැද්දෙන් පුටුවෙ ඉදන් කමු ..... ඔයාටත් එක්කම බෙදාගෙන එන්න බබා ...

හා මහත්තයෝ ....

මේ නපුරා , නපුරු උනාට හුරතල් වෙන්නත් දන්නවා නේද එහෙනම් ... හ්ම් ...

අත්තම්මා ට කෑම බෙදලා අම්මයි , තාත්තා යි කන්න කියද්දී එයාලටත් කියලා උදේට හදලා තිබ්බ ... පොල් සම්බෝලෙයි , පරිප්පු යි , මාලුයි පිගානට බෙදා ගෙන එයාව හොයා ගෙන මිදුල ට ගියා ...

බබා එන්න ...

මං බත් කටත් අනලා කවන්න යද්දි ..

𝐀𝐥𝐰𝐚𝐲𝐬 𝐖𝐢𝐭𝐡 𝐘𝐨𝐮 || ʸⁱᶻʰᵃⁿ 🔞🌸💗Where stories live. Discover now