දින එක දෙක ගෙවිලා ගිහින් අන්තිමේ දී පාටිය තියෙන දවස උදා වුනා යුංගිට අප්පාගේ කීම අහක දාන්න පුලුවන් වුනත් ඔම්මාගේ කීමට විරුද්ධව වෙන්න බැ කොයිවෙලෙත් යුංගිගේ පැත්තට කතා කරලා කොල්ලාව බේරගන්නේ යුංගිගේ ඔම්මා තමයි මිසිස් මින් පන වගේ යුංගිට ආදරෙයි යුංගිත් එහෙම තමයි මිසිස් මින් දෙයක් කිව්වොත් ඒ දේ ඒ විදියටම කරනවා ඉතින් මිසිස් මින් කොල්ලාට පාටියට එන්න කියලා ඇදුම් ඔක්කොම දීලා ගියාට පස්සේ යුංගිට නොගිහින් ඉන්න බැරි වුනා
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. යුංගි රෙඩි වෙලා ෆෝන් එක ඔබන ගමන් ඉන්නකොට කඩාගෙන බිදගෙන රූම් එකට ආපු හෝසොක් යුංගිව දැකලා එතැනම නතර වුනා
" අප්පටසිරි....මූ ද යකෝ කොරියාවේ crown prince..."
හෝසොක් අමුතු ලුක් එකකින් යුංගි දිහා බලාගෙන කියනකොට යුංගි හෝසොක් දිහා රවලා බැලුවා
" උබ කට වහගෙන පලයන් බේසිකයා "
" තෝවත් කුදලගෙන යන්න ආවේ පගයෝ.."
හෝසොක් කිව්වාම යුංගි කොන්ඩෙත් හදන ගමන් නැගිට්ටා
" මොන හු#&ක්ද යකෝ මට මේ මගුලේ පාටියට යන්න ඕන නැ අනිත් පැත්තෙන් මගේ කෙල්ල කියන එකි ෆෝන් ඕෆ් කරගෙන මොන විකාරයක් කරනවාද දන්නේ නැ "
යුංගි කේන්තියෙන් කියාගෙන යනකොට හෝසොක් කොල්ලාගේ උරහිසට අතක් තිබ්බා
" සමහරවිට රූහාට උබට වඩා හොද එකෙක් සෙට් වෙන්න ඇති උබත් දැන් යන්නේ අලුත් එකක් හොයාගන්න නේ "
හෝසොක් දුඛිත මුහුනකින් කිව්වාම යුංගිට යකා අවේස වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ මකරෙක් වගේ පිබින ගමන් හෝසොක් දිහා බලාගෙන හිටපු යුංගි ඉනේ ගහගෙන හිටිය ගන් එක අරගෙන හෝසොක්ගේ ඔලුවට තිබ්බා
![](https://img.wattpad.com/cover/341195159-288-k405664.jpg)
YOU ARE READING
⚫𝖢𝗋𝗈𝗐𝗇 𝖯𝗋𝗂𝗇𝖼𝖾⚫||𝖬𝖸𝖦||✔️
Povídkyසීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵