" මේ අපේ රූම් එක "
යුංගි එයාගේ රූම් එක පෙන්නන ගමන් රූහාට කිව්වා කෙල්ල රූම් එක පුරා ඇස් යවන ඉස්සරහට ඇවිදගෙන ගියා රූම් එක මැදට වෙන්න තිබුණු ඇද වටා තිර රෙදි ඇදලා තිබුනා ඇද කෙලින්ම Tv එකකුත් තිබුනා mirror table එක ලගට ගියපු රූහා එතැන තිබුණු cosmetics දිහා ටික වෙලාවක් ඇස් හීනි කරගෙන බලාගෙන හිටියේ එතැන එයා පාවිච්චි කරන දේවල් තිබුණු නිසා
කොල්ලා රූම් එකේ දොර ලොක් කරලා රූහා ලගට ඇවිත් කෙල්ලගේ ඇගේ ගෑවි නොගෑවී හිටගත්තා
" මේවා මොකටද ඔයාට "
" ඕවා මට නෙවෙයි මගේ කියුට් වයිෆිට "
රූහාගේ කනට කරලා ගැඹුරු හඩකින් කියද්දී කෙල්ලගේ මූන බලාගෙන ඉදිද්දී රතු වුනා..
",වයිෆි...?"
කෙල්ල ආපහු හිමින් මිමිනුවා එයාගේ හාට්ටුවට සතුටට නටන ගමන් හිටියේ
" ම්ම්ම්..."
කොල්ලා මුමුනලා රූහාගේ කොන්ඩේ ගහලා තිබුණු කොන්ඩ කටුව ගැලෙව්වා
" මොකද්ද කරන්න හදන්නේ...."
රූහා ඇස් ලොකු කරගෙන mirror එකෙන් පේන යුංගි දිහා බලාගෙන ඇහුවා ඒක කොල්ලා පිලිතුරක් නොදි කෙල්ලගේ ගොතලා තිබුණු කොන්ඩේ ලිහුවා
" තමුසේ ලස්සනයි රූහා.."
යුංගි කියද්දී කෙල්ල අහිංසක හිනාවක් එක්ක කොල්ලාගේ ඇගට හේත්තු වුනා යුංගිගේ අත් නැවතුනේ කෙල්ලගේ සේද ඇදුමේ පටිය ලග රූහාව හිතන්නවත් වෙලාවක් නොදී පටියෙන් ඇද්දේ සේද ඇදුමේ උඩ කොටස ලිහින් වෙද්දී
" තමුසේ දන්නවා නේ රූහා මට තමුසේ ලග ඉවසලා පුරුද්දක් නැ කියලා "
" මම නොදන්නවා ද ඒ ගැන.."
රූහාගේ සේද ඇදුම් එකින් එක යුංගිගේ අතින් ගැලවිලා බිම වැටුනා නිරුවතින් ඉන්න කෙල්ලව වඩාගත්ත යුංගි කෙල්ල්ව ඇද මතින් තියලා කෙල්ලගේ මතට ආවා රූහාගේ නලලට හාදුවක් තවරපු කොල්ලා කෙල්ල දිහා බලාගෙන හිටියා ඊයේ රෑ කොල්ලා විසින් ඇති කරපු සලකුණු රූහාගේ ඇග පුරා තිබුනා ආදරේ පිරුණු ඇස් දෙකකින් කොල්ලා දිහා බලාගෙන ඉන්න රූහාගේ මුලු මූනම හාදු වලින් තෙත් කලා අන්තිමේ දී රූහාගේ තොල් අල්ලගත්තේ අනුරාගික හෝරා කිහිපයකට ආදරයෙන් ආරාධනා කරමින්
YOU ARE READING
⚫𝖢𝗋𝗈𝗐𝗇 𝖯𝗋𝗂𝗇𝖼𝖾⚫||𝖬𝖸𝖦||✔️
Nouvellesසීතල කුමාරයෙක්ගේ හිත හොරකම් කරපු දගකාර කෙල්ලෙක් වටා ගෙතුනු පුංචි කතාවක්..🌿 𝚈𝙾𝙾𝙽𝙶𝙸 𝙵𝙵