Chap 3
"ජියා බබෝ . ඔයා මාත් එක්ක ඉන්නේ කැමැත්තෙන්ද "
ඔහ් මන් කිව්වෙ නැද්ද මෙතන වෙන දේ . වෙලා තියෙන්නේ යුන්ගි ජියා එක්ක ඩේට් එක්කට ආව එක. ජියාව ෆොටෝ වලින් දැක්කට වඩා සෙල්ලක්කාර පාටයි හැබැයි
"ඇයි යුන්ගි බූ එහෙම අහන්නේ .මන් ඔයත් එක්ක ආසාවෙන් ඉන්නේ"ජියා උත්තර දුන්නා ... කවුද ඉතින් දන්නේ ඕවා ඇත්තමද කියලා .
ඒ දෙන්නගෙම අවදානේ එක පාර යොමු උනේ කැෆේ එකේ තිබුන tv එකට .
Breaking news
කොරියාවේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වෙන මින් යුන්ගී යටතේ කටයුතු කල කැන්ග් ඩැනියල් නැමැති වයස හතලිහක් වූ පුද්ගලයාව අමානුශික ලෙස කපා කොටා ඇති අතර ඔහුගේ සිරුර ගන්නම් වීදියෙක් හමුවී ඇත .
-END-
එක පාරටම ගැස්සුන යුන්ගිට මතක් උනේ ඒ ජන්කූක්ව එක්කන් එන්න යැව්ව ඩ්‍රයිවර් නේද කියලා .. ඉතින් එයා ජියාටත් යන්න කියලා ඉක්මනටම සිද්දිය උන තැනට දිව්වේ එයා තමගේ සෙවකයන්ට හොදින් සලකන පුද්ගලයෙක් නිසයි .
.
.
.
"යුන්ගියා මේක ප්‍රශ්නයක් බන් . බලපන් උබේ ඩ්‍රයිවර් ගේ ඇග හැමතැනම කැපිලා .ආහ් බලන්නත් අමාරුයි .." නම්ජූන් කිව්වා .
"මොකක්ද බන් මේ උනේ .සාක්ශි මුකුත් නැල්ලු .cctv ඔක්කොම ඕෆ් .මේක ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද. උබට පුලුවන්ද පොඩ්ඩක් හරි හොයන්න බන්"
යුන්ගි ඒ උදව්ව නම්ජූන්ගෙන් ඉල්ලුවේ නම්ජූන් NIS එකේ head නිසායි.
දෙන්නගේ කතා බහ අතරේ කවුරුත් දකින්න නැතුව ඇති මේ දිහා හැගීම් නැතුව බලන් හිටපු කෙනෙකුත් හිටියා කියන්න
YOU ARE READING
selfless |JJK | completed
Fanfictionසමහර හදවත් නිහඬ උනාට ඒ හදවත් අස්සේ ඕනවට වඩා හැඟීම් කළු ගැහිලා තිබුනලු brotherhood