11

109 17 3
                                    




Chap 11




ජන්කූක්ලා දෙන්නෙක්? 

නම්ජූන් , යුන්ගි දෙන්නම එකම කියලා කෑ ගහන්න ගත්තා ..





Other side @hospital  


ජන්කූක්ව ගෙනාවත් හරි එයාට ලොකු අපහසුතාවයක් දැනෙන්න අරන් .


එයාට මේවා ලොකු තේරුමක් නෑ ඒත් එතන ඩොක්ටරස් ලා english වලින් කතා කරපුවා එයාට තේරුනා .



හ්ම්.. ඔයාලට ගොඩක් දේවල් වලට උත්තර හම්බ උනා නේද .ජන්කූක් හිටියේ US වල .ඉතින් එයාට කොරියන් බෑ


ජන්කූක් එතන හිටපු doctor කෙනෙක්ට සයින් language එකෙන් පෙන්නපු දේ ඩොක්ටර් ට තේරුනා .ජන්කූක් ගැන කිසිම දෙයක් නොදන්න ඩොක්ටර්ගේ ඇස් වල කදුලු පිරුනා ..


@min mansion 



"මහත්තයලට දැනගන්න ඕනේ කතාව මන් කියන්නම් .මුල ඉදන්ම "

TBC


@winterbeargirl2006 aasava harithe😌


selfless |JJK | completedWhere stories live. Discover now