Chap 10
සති දෙකක් .හරියටම සති දෙකක් ගියා නම්ජූන්ට තොරතුරු හොයා ගන්න ..
ඒ වගේම හරියටම සති දෙකක් ජන්කූක් කැඩුන කකුලක් එක්ක .එතකොට හරියටම සති දෙකක් එක මරනයක් වත් නොවුන .
ගොඩක් දුරට දේවල් විසදිලා නිසා යුන්ගි තීරනය කරා ජන්කූක්ව හොස්පිටල් ඇඩ්මිට් කරන්න . ඔව් ඉතින් ඒ අසරනයා තව කොච්චර කල් ඔය කකුල එක්ක ඉන්නද .
පොඩ්ඩක් ඉන්න මන් එයාට කතා කරේ අසරනයා කියලද .ඒක වැරදීමක් . ඒ අමානුශික ගාතකයෙක් නේ .
.
.
.
නම්ජූන් , යුන්ගි දෙන්නම එකතු වෙලා ජන්කූක් ගාව ඒ කාලේ හිටපු අජුම්මා කෙනෙක් හොයා ගෙන තිබුනා වගේම එයාව කොරියා වලට එක්කගෙන ආවා ..
"අජුම්මා එන්නකෝ ඇතුලට " යුන්ගි ඒ වයස හැට නවයක් වගේ වෙන අජුම්මට ගේ ඇතුලට එන්න කිව්වා .
විශ්වාස කරනවද යුන්ගිට තමයි අජුම්මට බොන්න දෙයක් ගේන්න උනේ .මොකද හිටපු මේඩ්ලා හතෙන් හතරකටම depression හැදිලා
"අජුම්මා ඔයා අපිට අර කතාව කියනවද " නම්ජූන් ඉවසිල්ලක් නොමැතිව ඇහුවා ..
"අහන්න ලමයෝ .මට උන cctv footage බලන්න පුලුවන්ද .මේ දේවල් ඔයාලට පැහැදිලි කරන්න " අජුම්මා යුන්ගිගෙන් ඉල්ලුව .
යුන්ගි අකමැතිම දේ තමයි ඔය . ලේ පිරුන මල මිනී බලන්නයි ඒවා මරපු හැටි බලන්නයි .ඒකමයි යුන්ගි මේ වෙනකම් ඔය cctv record බැලුවේ නැත්තේ .
බැලින්නම් මේන් cctv වල ඔක්කොම මතක ටික අතුරුදහන් .ඒත් යුන්ගිගේ කාමරේ අලුතෙන් හයි කරපු cctv එකේ මතක තවම තියෙනවා .
කට්ටියම ඒක බලන්න ගත්තා .ඒකේ ජන්කූක් යුන්ගිගේ කාමරේට ඇවිත් එයා දිහා බලන් ඉන්න එක වෙනකන් හැම දේම සාමාන්යයි
ඒත් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න
ජන්කූක්ලා දෙන්නෙක් ?
Mehema deyk vei kiyl hithapu karapoththan sitiida 😌
Seven memes ( මම හොඳ නිසා හොඳයි 😒)
Video dnna denne nthi htiyk 😒
YOU ARE READING
selfless |JJK | completed
Fanfictionසමහර හදවත් නිහඬ උනාට ඒ හදවත් අස්සේ ඕනවට වඩා හැඟීම් කළු ගැහිලා තිබුනලු brotherhood