Chap 5
යුන්ගි මේ තවමත් කල්පනා කරන්නේ ඊයේ උන දේවල් ගැන .බාගෙට බීමත්ව හිටපු නිසාම එයාට උන දේවල් ලොකුවට මතකත් නෑ . ඉතින් එයා එයාගේ යාලුවා උන නම්ජූන්ට කතා කරා ..
"ජූන් .කිසි හෝඩුවාවක් නැද්ද බන්" යුන්ගි ව්‍යාකූලව ඇහුවා .
"මේක බරපතල කේස් එකක් බන් . හැබැයි මේ ඔක්කොම එකම කෙනාගෙ වැඩක් .එකම විදිහටයි මරලා තියෙන්නේ . ඒ වගේම කිසි සාක්ශියක් නෑ . ." නම්ජූන් ලොකු හුස්මක් පහල දමන ගමන් කිව්වා .
"ඒවා වැඩක් නෑ බන් .කොහොමද උබේ මල්ලිට , එතකොට ඔන්ලයින් gf ජියාට එහෙම " කතාවෙන් කතාව නම්ජූන් මුලු කතාවම අනිත් පැත්ත ගැහුවා .
"ජන්කූක්ව මට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නත් හිතෙනවා .එයාගේ හැසිරීම් හරිම කෘතීමයි වගේ .ඒත් බලමු . එතකොට ජියාව හම්බ වෙන්න අදත් යනවා" යුන්ගි උත්තර දුන්ත් එයා ඉන්නේ ලොකු කනස්සල්ලක කියන්න දකින ඕනේ කෙනෙක්ට පුලුවන් .
"හරි මචෝ මාත් යනවා " එහෙම කියපු නම්ජූනුත් එතන ගියේ උන්දටත් කියලා වැඩ තියෙන නිසා බොලව්.
.
.
.
.
Yoongi pov
මම ජියාව බලන්න ගියේ .එයා හිටියේ එයාගේ යාලුවෙක් එක්ක කියලයි මන් හිතුවේ . නෑ ඒත් මම වැරදී .
එයා වෙන පිරිමි කෙනෙක් එක්ක කිස් කරනවා .මන් මගේ ඇස් දෙකටම දැක්කා . මන් අහක බලාගත්තත් මගේ කකුල් පන නැතුව දනහිස් පොලොවේ වැදුනා . එයා එආ මට බොරුවක්ද කරේ ..
එහෙම්මම ගියපු මන් car එකට වෙලා විනාඩි පහලොවක් තිස්සේ ඇඩුවා . ඇයි එයා මාව රැවැට්ටුවේ .එයාට ඕනේ සල්ලිද..
අදම දෙකෙන් එකක් බේරගන්න කියලා මන් එයත් එක්ක කතා කරන්න ගියා .ඒත් එයාව වගේම එයාගේ bf වත් මරලා .
මිනිස්සු කියලවත් පේන්නේ නෑ . මස් ගොඩක් බිම දාලා ගිහින් වගේ . වමනෙට ආවත් මම එයා ගාවට යන්නයි හැදුවේ .ඒත් මන් ඒ මිනී මරුවව දැක්කා .අතේ ලේ ගෑවුන පිහියත් එක්කම ..
ඒ ...ජන්කූක් ?
YOU ARE READING
selfless |JJK | completed
Fanfictionසමහර හදවත් නිහඬ උනාට ඒ හදවත් අස්සේ ඕනවට වඩා හැඟීම් කළු ගැහිලා තිබුනලු brotherhood