♡four ♡

23 4 0
                                    

*කවදාවත් බඳින්නේ නෑ කියන අය,**තනියම ඉන්නවා කියන අය,**මේ ජීවිතේ හරි නිදහස් කියලා**හරි සතුටින් හිනා වෙලා ඉන්නවා පෙන්වනවා නේද?*

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

*කවදාවත් බඳින්නේ නෑ කියන අය,*
*තනියම ඉන්නවා කියන අය,*
*මේ ජීවිතේ හරි නිදහස් කියලා*
*හරි සතුටින් හිනා වෙලා ඉන්නවා පෙන්වනවා නේද?*

_හැබැයි ඒ හැමෝටම තියෙනවා _
_මතක් වෙද්දිත් පපුව පැලෙන්න තරම් කකියන_
_මහ දුක්බර අතීතයක්_

ඒ අයගෙන්,

_*සමහර අය හරි ආදරෙන් ඉදලා නොකියාම දාලා ගිය අය*_

_*කවදාවත් එකතුවීමක් නැති නිසා අතහැරලා දාලා ගිය අය*_

_*තනිවුනේ ඇයි කියලා තාමත් හිතා ගන්න බැරි අය*_

_*කවදාහරිම එයි කියලා බලාගෙන ඉන්න අය*_

_*නොඑන්නම ගිය බව දැන දැනත් බලාගෙන ඉන්න අය*_

_*ඒකපාර්ශිකව පෙම් බඳිමින් සිටින අය*_

~තනිකම හොඳයි කියන සමහර මිනිස්සු~
~හිනාවෙලා ඉන්නේ පිටට විතරයි~
~තනි වෙන හැම වෙලාවකම ඒ අය අඬනවා~

මතක තියා ගන්න....

*හැමෝගෙම කතා සුන්දර නෑ කියන එක*🥀

        *~°§♡아기 _ 곰95♡§°*

♡𝐋𝐚𝐯𝐞𝐧𝐝𝐞𝐫 𝐋𝐲𝐫𝐢𝐜𝐚𝐥"🔏💜Where stories live. Discover now