*මාව විශ්වාස කරන්න
*මට ආදරය කරන්න
*මට වෛර කරන්න
*මාත් එක්ක රණ්ඩු වෙන්න
*මාත් එක්ක අඬන්න
*මාත් එක්ක සෙල්ලම් කරන්න
*ඒත්,
*මාව දාලා යන්න හිතන්න එපා
*මට ඔයාව විශේෂයි...*කුකීගෙන් එයාගේ ටේටේ හියුන්ට*
Annabelle_kim
♡𝐋𝐚𝐯𝐞𝐧𝐝𝐞𝐫 𝐋𝐲𝐫𝐢𝐜𝐚𝐥"🔏💜🪻
2023-08-11
YOU ARE READING
♡𝐋𝐚𝐯𝐞𝐧𝐝𝐞𝐫 𝐋𝐲𝐫𝐢𝐜𝐚𝐥"🔏💜
Poetry_වන බඹරු කොච්චර රෝස මල් වලට ප්‍රේම කරත්,ඒ මල් වල පෙති තැලිලා යන්නේ එයාලගේ අතින්මයි_ ඒත් ඒක එයාලා හිතලා කරන දෙයක් නෙමෙයි... ඒ වගේමයි, _මේ ලෝකේ සමහර ආදර කතා ආදරේ වැඩිකම නිසාම නොහිතන හිටියට වෙනස් වෙන්නේ_ ♡Annabelle_kim♡