*+උඹ ඒකට කැමතිද?*
*-හ්ම්ම් ඔව්*
*+එයාට කිව්වද?*
*-නෑ*
*+ඒ ඇයි...ගිහින් කියපන්*
*-ඒක කියන්න සුදුසු කාලය නෙමෙයි මේ*
*+ඒ කාලය එනකොට ඒකා වෙන කෙනෙක්ගේ වෙලා ඉදියි*
*-කමක් නෑ...එයා සතුටින් ඉන්නවා නම් මට ඇති දුර ඉදන් බලාගෙන සතුටු වෙන්න*
*Annabelle_kim*
♡☕𝓗𝓸𝓽 𝓒𝓱𝓸𝓬𝓸𝓵𝓪𝓽𝓮☕♡
YOU ARE READING
♡𝐋𝐚𝐯𝐞𝐧𝐝𝐞𝐫 𝐋𝐲𝐫𝐢𝐜𝐚𝐥"🔏💜
Poetry_වන බඹරු කොච්චර රෝස මල් වලට ප්‍රේම කරත්,ඒ මල් වල පෙති තැලිලා යන්නේ එයාලගේ අතින්මයි_ ඒත් ඒක එයාලා හිතලා කරන දෙයක් නෙමෙයි... ඒ වගේමයි, _මේ ලෝකේ සමහර ආදර කතා ආදරේ වැඩිකම නිසාම නොහිතන හිටියට වෙනස් වෙන්නේ_ ♡Annabelle_kim♡