*ප්‍රේම කරන්න ප්‍රේමය හදුනන හදකට*

27 4 0
                                    

ප්‍රේම කරන්න ප්‍රේමය හදුනන හදවතකට
එසේ නැතිනම් ප්‍රේම නොකර ඉන්න...

එසේ නොකරහොත් ඉතිරි වනුයේ,
හිස් අතීතයක් හා හිස් අනාගතයක් පමණි...

නිමා නොවුන දුක්බර ආදර කතාවක තවත් එක්
චරිතයක් නොවන්න වග බලා ගන්න....

Annabelle_Kim
♡𝐋𝐚𝐯𝐞𝐧𝐝𝐞𝐫 𝐋𝐲𝐫𝐢𝐜𝐚𝐥"🔏💜
2023-08-11

♡𝐋𝐚𝐯𝐞𝐧𝐝𝐞𝐫 𝐋𝐲𝐫𝐢𝐜𝐚𝐥"🔏💜Where stories live. Discover now