ජන්ගුක්ගේ කටහඩ ඇහුනු යන්න ගියපු කිම් කොල්ලා පැත්තට හැරිලා හිනාවෙද්දි මරනීය බැල්මක් මිස්ටර් කිම් දිහාවට දාපු කොල්ලා ගිහින් බිම වැටිලා හිටපු ජිසූගේ උරහිසින් අත දාලා කෙල්ලව නැගිට්ටව ගත්තා.."අද දවල් වෙද්දි මිස්ටර් කිම්ට ජොන් ගෲප්ස් වල ගොල්ෆ් ක්ලබ් දෙකකුයි , අලුතින් හදපු ජොන් මේරි හොටෙල්ස් වල බූසාන් බ්‍රාන්ච් එකත් අයිති වුනා කියන්න ඩොකියුමන්ට්ස් ටික ලැබෙයි..
ඒ ටික අත්සන් කරලා භාරගන්න.
තව මොනවා හරි ඕනනම් ඒකත් දන්නවලා එවන්න !!
අපි යනවා !! "කෙල්ලගේ උරහිසින් අත දාගෙනම ජිසූගේ ඔම්මා එක්ක වචනයක්වත් කතා නොකර මිස්ටර් කිම් ලගට ගියපු ජන්ගුක් එහෙම කිව්වේ ඇහිබැමකුත් උස්සගෙන..
ජන්ගුක් කියපු දේවල් නිසා පුදුමෙන් ජන්ගුක් දිහා බලාගෙන හිටපු ජිසූවත් අල්ලගෙන ආපහු කිම් දිහා නොබලම කොල්ලා ගෙයින් එලියට බැස්සා.._
_
_
_ජිසූගේ ඉන වටෙන් අතදාගෙනම කෙල්ලව කාමරේට එක්කන් ආව ජන්ගුක් කෙල්ලව ඇදෙන් ඉන්දලා රූම් එකේ ලාච්චුවක් ඇරලා බාම් එකක් අරගෙන කෙල්ල ලගට ආවා..
" ඕකේ බොත්තම් ගලවන්න ජිසූ !! "
ඇද ලග දනගහගත්ත ජන්ගුක් ඔලුව උඩට උස්සල කෙල්ල දිහා බලාගෙන එහෙම කියද්දි ජිසූ බයවෙලා වගේ කොල්ලා දිහා බලන් හිටියා..ඒ හින්දාම
බාම් එක ඇද උඩින් තියපු ජන්ගුක් කෙල්ල ඇදන් හිටපු ගවුමේ ඉස්සරහින් තිබුනු බොත්තම් වලට අත් අරගෙන යද්දි කෙල්ල චුට්ටක් පස්සට වුනා.." මම ඔයාගේ නොදැකපු දෙයක්වත් නොඅල්ලපු දෙයක්වත් නෑනේ ජිසූ !!
ඒ හින්දා කලබල නොවී ඉන්න !! "පිටිපස්සට වුනු කෙල්ලගේ ගවුමේ බොත්තම් ටික එකින් එක ගලවන ගමන් ජන්ගුක් එහෙම කිව්වේ කෙල්ල කලබලෙන් අත් එකට අතුල්ලන්න ගත්තු නිසා..
හැබැයි ජන්ගුක් කියපු දෙයින් උනේ කෙල්ල තවත් කලබල වුනු එක ..ගවුමේ උඩ ඉදන් ඉන ලගට වෙනකන් තිබුනු බොත්තම් පේලිය ගලවපු කොල්ලා හිමින් සැරේ ගවුම උරහිසින් පැන්නුවේ කෙල්ලගේ ඉනෙන් උඩ නිරාවරනය වෙන විදියට ගවුම පාත්වෙද්දි..
කාර් එකේ එනකොට කෙල්ල තදකරගෙන හිටපු බඩේ පැත්ත බලපු ජන්ගුක් යන්තමට නිල් වෙලා තිබුනු එතන බාම් එක ගාලා පිරිමදින්න පටන්ගත්තේ කෙල්ල තොල් එකට හපාගෙන වේදනාව ඉවසගනිද්දි..
YOU ARE READING
DEAR JISUU 👰 /JJK / (Completed )
Fanfiction"ජන්ගුකා උබ මගේ නන්ගි ජිසූව මැරි කරපන් !! " "හ්ම් ...මම ජීසූව මැරි කරන්නම් !! "