බර්ත් ඩේ පාර්ටි එකට පස්සේ ජන්ගුක් වගේම ජිසු ගෙදර එනකොට රෑ දොලහත් පහුවෙලා..
ඒ වෙනකොටත් ඇහැරිලා සාලේ ඉදගෙන ගිටාර් එක ප්ලේ කරමින් උන්නු යුන්ගි ලග ජන්ගුක් නැවතුනු නිසා කෙල්ල කාමරේට ගියේ වොශ් එකක් දාගන්න....-
-
-
-
ඇදට වෙලා ඉදගෙන ජිමින් එවලා තිබුනු අද ගහපු පොටෝස් දිහා බලමින් ඉදපු ජන්ගුක් ඔලුව ඉස්සුවේ බාත්රූම් එකේ දොර ඇරෙන සද්දෙට..
ජන්ගුක්ට ඔලුව උස්සපු එක වැරැද්දක් කියලා තේරෙන්න ගතවුනේ තප්පර කාලයි ...සීතල වතුරින්ම නාලා තෙත බේරෙන කොන්ඩේ එක පැත්තකින් ඉස්සරහට දාගෙන හිටපු ජිසූ දැක්කම ජන්ගුක් ගැස්සිලා ගියා..
කෙල්ලගේ හම හරියට අගයපු ක්‍රීම් පාට හීනි පටි තියෙන දිග නිදන ගවුම
ඉස්සරහට වැටුනු කෙල්ලගේ තෙත කොන්ඩේ නිසා තෙත් වෙලා කෙල්ලගේ ඇගට තදවෙලා තිබුනා..
වතුර බිංදු වැටෙන්න වැටෙන්න තව තවත් ජිසූගේ ඇගට ඇලවෙන ගවුම දැක්කම කොල්ලට මොහොතකට ඒ ගවුම ගැන ඊරිසියාවක් ඇතිවුනා..
කෙල්ලගේ ඇග හරි හරියට ස්පර්ශ කරන ගවුම වගේ තමන්ටත් කෙල්ලව ස්පර්ශ කරන්න ආසාවක් ජන්ගුක්ගේ හිතේ මෝදු වුනේ ඉබේමයි...ඔය අතරේ තමන් දිහා කටත් ඇරගෙන බලන් ඉන්න ජන්ගුක්ව බාත්රූම් එක ඉස්සරහ හිටගෙන හිටපු ජිසූට අපහසුවක් වුනා..
තමන් වෙතට යොමුවෙලා තිබුනු ජන්ගුක්ගේ බැල්ම නිසා කෙල්ලට එතනින් හෙලවෙන්නවත් බැරි විදියට කකුල් තදවෙද්දි පෝන් එකත් ඇදට විසිකරලා ඇදෙන් නැගිටපු ජන්ගුක් කෙල ගුලියකුත් ගිලන ගමන් තමන් ලගට එද්දි ජිසූට පුලුවන් උනේ ඇස් ලොකුකරගෙන බලන් ඉන්න විතරයි..අඩියට දෙක ජිසූ ලගට ලන්වුනු ජන්ගුක් එක අතක් කෙල්ලගේ උරහිසකට තදකරේ කෙල්ලව බාත්රූම් එකේ දොරට තදවෙන විදියට..අනික් අත දොරේ කෙල්ලගේ ඔලුවට පැත්තෙන් තියාගත්තු ජන්ගුක් ටිකවෙලාවක් යනකන් බලන් හිටියේ කෙල්ල දිහා ...
කෙල්ලට අඩි දෙකක් ඈතින් තිබුනු ජන්ගුක්ගේ කකුල් ඊලග තත්පරේ කෙල්ලගේ කකුල් ලගටම ලන්වුනේ
ජිසූගේ ඉස්සරහට වැටිලා තිබුනු තෙත කොන්ඩෙන් වැටුනු වතුර බිංදු වලින් ජන්ගුක් ඇදගෙන හිටපු කලු , සුදු මිශ්‍ර වුනු අත්දිග ෂර්ට් එක තෙත් වෙද්දි...
තෙත් වුනු ෂර්ට් එකත් බාගෙට ඇරිලා තිබුනු බැල්කනි එකෙන් කාමරේ ඇතුලට ආව හුලග නිසාත් දැනුනු සීතල ජන්ගුක්ගේ ගතට ගෙනාවේ අලුත්ම ප්‍රාණයක්, අලුත්ම වින්දනයක් !!
ගෑවී නොගෑවී ලන්වෙලා තියෙන ජිසූගේ රතුපැහැ වුනු මූන දිහා බලපු ජන්ගුක් හිමින් සැරේ කෙල්ලගේ උරහිසේ තිබුනු අතින් කෙල්ලගේ නිකට ඉහලට ඔසවගන්න ගමන් හිමින් සැරේ කෙල්ලගේ තොල් වලට බරවුනේ ජිසුගේ පලමු හාදුව තමන්ගේ තොල් පෙති වලින් අත්කරගන්න ගමන්...
බාත්රූම් දොරේ තිබුනු අත ජිසූගේ බෙල්ල පිටපස්සෙන් යවන ගමන් තව තවත් ලන්වෙමින් හාදුව රසවිදින ගමන් ජන්ගුක් අනික් අත කෙල්ලගේ තෙත් වෙලා තියෙන ගවුමේ ඉන හරියෙන් තියාගත්තා.
හාදුවේ අන්තයටම යොමුවෙලා හිටපු ජන්ගුක් තමන් තොල් මොහොතකට කෙල්ලගේ තොල් වලින් මෑත් කරගත්තේ කෙල්ලගේ ඇස් වලට එබෙන ගමන් ..
ජන්ගුක්ගේ හාදුව නිසා පියවෙලා තිබුනු කෙල්ලගේ ඇස් කොල්ලගේ ඈත් වීමත් එක්ක ඇරෙද්දි කොල්ලගේ ඇස් ජිසූගේ ඇස් එක්ක ගැටෙනවත් එක්කම ජන්ගුක් ආපහු කෙල්ලගේ රතුවෙලා තිබුනු තොල් වලට බරවුනා..
කෙල්ලගේ ඉනේ රැදුනු අතැගිලි ටිකෙන් ටික කෙල්ලගේ පිටදිගේ දගකරද්දි කෙල්ලගේ පියවුනු ඇස් තව තවත් එකිනෙකට තද වුනා..
කෙල්ලගේ බෙල්ලේ රැදුනු අත කෙල්ලගේ කකුල් දෙක යටින් යවපු ජන්ගුක් කෙල්ලව උස්සගත්තේ ජන්ගුක්ගේ ෂර්ට් එක දෙපැත්තෙන් තදවෙලා තිබුනු ජිසූගේ අත් ඉබේම කොල්ලගේ බෙල්ල වටේ එතෙද්දි..
හාදුවෙන් ඈත්වුනු ජන්ගුක් හිමින් සැරේ කෙල්ලව උස්සන් ගියේ කාමරේ මැද තිබුනු ඇද උඩට..
කෙල්ලව ඇද උඩින් ඇල කරපු ජන්ගුක් ජිසූට හිතන්නවත් වෙලාවක් නොතියා කෙල්ලව තමන්ගේ ඇගට යටකරගත්තේ ඉක්මනට කෙල්ලගේ බෙල්ල දිහාවට නැබුරු වෙන ගමන්...
ජිසූ කෙදිරිලි තියද්දි නැවුම් ලැවැන්ඩර් සුවදින් පිරුනු කෙල්ලගේ සීතල බෙල්ල පුරාම ජන්ගුක් තමන්ගේ ආධිපත්‍ය පැතිරුවේ හරි ඉක්මනට..
ඒ අතරින්ම කෙල්ලගේ ක්‍රීම් පාට ගවුමේ හීනි අත්පටි ජන්ගුක්ගේ අත් වලින් පාත්වුනේ හරි ලස්සනට..
තමන්ගේ ෂර්ට් එකත් හරි හදිස්සියෙන් ජන්ගුක් ඇදලා දැම්මේ ෂර්ට් එකේ බොත්තම් ගැලවිලා යද්දි .
ජිසූව යටකරගෙන කෙල්ලගේ රූපෙන් ඇස් පුරවගන්න ගමන් ජන්ගුක් හරි උද්යෝගෙන් ජිසූ එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තේ ඒ උද්යෝගෙ කාමරේ බිත්ති හතර පුරා දෝංකාර දෙද්දි !!
ESTÁS LEYENDO
DEAR JISUU 👰 /JJK / (Completed )
Fanfic"ජන්ගුකා උබ මගේ නන්ගි ජිසූව මැරි කරපන් !! " "හ්ම් ...මම ජීසූව මැරි කරන්නම් !! "