අහ් දිවාකර family එක ලස්සනයි කියන්නේ ඇත්ත වගේ
නිකේශ් එහෙම කිව්වේ අයාන් දිහා බලාගෙන .
හැබැයි අපේ අයාන් නෙමෙයි ගණන් ගත්තේ ....
ඔව් ඉතින් නහර කාරය නේ අපේදැන් ඔය ළමයට යන්න විදිහක් නැති එකේ අපේ වාහනේක ගිහින් දාන්නද
නැහැ Mr ගජේන්ද්‍ර කරදර වෙන්න එපා .මට call එකක් ගන්න පුලුවන්ද අපේ අයිය ට එයා එයි .
Sure son
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
කොහොමහරි අපේ අයාන් call එකක් අරන් අයියලා ට එන්න කිව්වේ කොල්ලා ව ගෙදර ගිහින් දාන්නම් කියලා ගජේන්ද්‍ර ඇමති තුමා ආයේ ආයේ කියද්දී .ඒත් ඉතින් අපේ නහර කාරයා ඔව්වට කැමති නැහැනේ .
මොනවා උනත් අපරාදේ පුතා ඔයා අයියා ට එන්න කිව්වේ .
No mr ගජේන්ද්‍ර කොහොමත් අයිය එන එක හොඳයි .Dada කැමති නැහැ අනික අපි එක එක වාහන වල ගෙදර එනවට
ඉස්සර වගේමයි .
මොකද්ද Mr ගජේන්ද්‍ර
අහ් මොකුත් නැහැ පුතා ඔය බීම එක බොන්නකෝ .අනික මට uncle කියන්න mr කෑලි එපා එතකොට ඔයාද bussiness බලාගන්න .
අනේ නැහැ uncle.
එහෙනම් ඔයා මොනවද කරන්නේ
Nikesh ඇහුවේ අයාන් ගැන දැන ගන්න තිබ්බ උවමනාව නිසා .
හා මන් cid එක වැඩ කරන්නේ .
ඒක ඇහුවා විතරයි nikesh ට බිබී හිටපු බීම එක ඉස්පොල්ලේත් ගියා .
එතකොට පුතයි ,අයියයි විතරද ඉන්නේ .
නැහැ uncle .මට අයියල දෙන්නයි මල්ලි .
අහ් කොල්ලො හතරක් නේද
ඔව් uncle .ලොකු අයියා තමයි bussiness බලන්නේ .
අහ් dada මන් හිතන්නේ කවුරු හරි ආවා .
නවීෂ් එහෙම කිව්වේ එළියෙන් වාහනේක සද්දයක් ඇහුණ නිසා. ඒ එක්කම කට්ටියම එළියට වැස්සේ කවුද ආවේ කියලා බලන්න .
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
ඒ එක්කම ඇමති තුමාගේ ගෙදර ඉස්සරහ නවත්තලා තිබ්බේ අයාන් ගේ අයියගේ car එක .කලින් වාහනේ number එක සිකුරිටි එකට දීලා තිබ්බ නිසා වාහනේ වත්ත ඇතුළටම දාන්න පුළුවන් උනා .
ESTÁS LEYENDO
(◍•ᴗ•◍)❤ BECAUSE OF U _ongoing_
Fanficjikook top jk bottom jm ගොඩක් වෙනස් කතාවක්.Sri lanakan culture එක ඇතුලේ යන කතාවක් .කැමති අය කියවලම බලන්නකෝ(。♡‿♡。)