chapter 8

51 8 4
                                    

Ayen වේගෙන් වාහනේ යන දිහා කට්ටිය බලන් හිටියේ කටවල් ටිකත් ඇරගෙන

මන් උබල  දෙන්නට කිව්වා .වැදගත් විදිහට එමු කියලා .

අනේ මේ ලොකු උබ තමා  doctor මස්සිනා කියන දේ ඇහූවේ.හැබැයි පොඩ්ඩෝ උඹේ මිනිහා නම්  සැරයි .බලපන්කෝ අහිංසක උපාසක වගේ හිටියේ.

සිරාවටම Nikesh අයියේ.එයා වැඩිමල් කියලා අපිට නින්දිත ලෙස අපහසත් කළා 🥺🤧🤧🤧🤧 අනික උගේ පකේ line එක බලන්න එපැයි

අනේ මේ දෙව් පකේ බැරි නම් පුකෙ line එක හරි බලාගනින් නම්බු තියලා මගුල කතා කරගෙන .

Nikesh එහෙම කිව්වේ අර doctor මස්සිනා ඉස්සරහ ආයේ කිච වෙන්න තිබ්බ අකමැති කමට .
.
.
.
.
.




🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻

Aftrt one week

මේ වෙනකොට අපේ ගජේන්ද්‍ර කොල්ලො තුන් දෙනා ගෙදර මිදුලට වෙලා බර කතාවක .ඔව් ඔව් මේ මංගල ගමනක් යන්නේ කොහොමද කියලා තමයි කතාව .ඉතින් අපේ යොහාන් ඇමති තුමත් එයාගේ ආදරණීය පුත්‍රයෝ තුන් දෙනා මේ හැම දාම එළියට ගිහින් කුටු කුටු ගාන එක දවස් කීපෙක ඉඳන් බලාගෙන ඉන්නේ .

මේ සිරීමලෝ මොකෝ බං අර අපේ උන් තුන් දෙනා කොදුර ගන්නේ .මුන් මට හොරෙන් මිනියක්වත් මරන්න හදනවද

අනේ මන්දා ලොකු මහත්තයා .ගිහින් ඇහුවා නම් හොඳයි නේද .

උබ ඉදපංකෝ මන් බලන්න මොකෝ කියලා .

.
.

.
.

.
.

.
.

මොකෝ මේ තුන් දෙනා එළියට වෙලා

යොහාන් එහෙම කියන ගමන් එළියේ තිබ්බ පුටුවක ඉඳ ගත්තේ කොල්ලො ටික අප්පච්චි කියද්දී .

ඔව් ඔව් අප්පච්චි තමා .මන් දැන් සතියක් විතර වෙලේ ඉඳන් බලාගෙන තුන් දෙනා කොයි වෙලෙත් බර කතාවක .දැන් මොකද්ද ප්‍රශ්නේ

අප්පච්චි මේ ...

ඔව් ඔව් නවීෂ් කියන්න .මුන් දෙන්නා කොහොමත් නරුම පැටව් දෙන්නෙක් .හැබැයි උබ මොලේ කල්පනා කරනවා නේ මුලින් දැන් උබ කියහං මොකද්ද ප්‍රශ්නේ .

අප්පච්චි මේ අපේ දෙව් කෙනෙක්ට කැමති

දැන් කවුද ඒ ගෑනු ළමයා .

මේ අප්පච්චි එයා කොල්ලෙක්

අහ් අහ් එහෙමද දෙව් මහත්තයා .දැන් කියමු බලන්න ඒ කවුද

අර අප්පච්චි අයෙන් සහස් දිවාකර .එයා තමා

ඒ අර එදා ආවේ ළමයි තුන් දෙනාගෙන් බාලයා නේද

ඔව් අප්පච්චි මන් එයාට කැමති .අනේ අප්පච්චි .

දැන් ඒ ළමයා මොකෝ කියන්නේ .උබ විතරක් කැමති වෙලා මදි නේ .නේද

මේ ඔව් අප්පච්චි මට තේරෙනවා .මේ පොඩි සිද්දියකුත් එහෙමත් උනා .

මොකද්ද කිව්වනම් බලන්න ඔය කියන සිද්ධිය

යොහාන් එහෙම කියනකොට කොල්ලො තුන් දෙනා හිටියේ හොර පූසෝ තුන් දෙනෙක් වගේ .

.
.
.

.
.
.

.
.
.

🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝

කොල්ලො තුන් දෙනා කතාව කිව්වට පස්සේ යොහාන් හිටියේ මුන් තුන් දෙනා අමුවෙන් කනවද බැදලා කනවද වගේ මූඩ් එකකින්

අනේ යකෝ බලාගෙන යනකොට මන් හදලා තියෙන්නේ එළ වස්සෝ තුන් දෙනෙක් නේ .ඔක්කොමත් හරි අර කිව්ව ළමයාව බදින්නම ඕනිද දෙව් උබට

අනේ ඔව් අප්පච්චි

අනේ ඔව් අප්පච්චි යැයි යැයි තමා .අනේ පලයන් යන්න .උබ සෙල්ලක්කාරයා .හැබැයි මේ ළමයා එක්ක නම් ලේසී නැහැ .මන් මේක බලන්නම්කෝ . උබට ඕන දෙයක් මන් මෙච්චර කාලේකට නොදී ඉදලා නැහැනේ .

යොහාන් එහෙම කියලා කොල්ලො තුන් දෙනාගේ ඔළුවත් අතගාලා ඇතුලට ගියේ දෙව් නම් හිත ඇතුලින් උඩ පනිද්දී .....

.
.
.

🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻🍻

ආයේ එකකින් එන්නම් හොඳේ

අහ් ළමයි comment එකක් එහෙම දාන්න හොඳේ .අපි තරහ නැහැ එහෙම කරාට 😌😌😌😌😌

Bạn đã đọc hết các phần đã được đăng tải.

⏰ Cập nhật Lần cuối: Mar 13 ⏰

Thêm truyện này vào Thư viện của bạn để nhận thông báo chương mới!

(◍•ᴗ•◍)❤ BECAUSE OF U  _ongoing_Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ