තව පැය දෙකකින් jkගෙ private jet එක land කරා...
ටික වෙලාවකින් පස්සේ jk, yn දෙන්න ඉන්න room එකට monster කෙනෙක් තට්ටුකරනවා එක්කම jk ඇහැරුනා...
Jk-' * දොර බාගෙට ඇරලා* මොකද??!!'
?-' අපි කොරියාවට ආවා sir'
Jk-' අපි එන්නම්!!* දොර වහලාදාලා....*
Princess නැගිටින්න අපි ආවා.... අමාරැද ම්ම්....'
Yn -' එච්චර අමාරැ නෑ'
Jk-' hmm...ගෙදර ගිහින් rest කරන්න ....'
Yn-' mmm'
දෙන්නම ඇදුම් ඇදගන jet එකෙන් බැහැලා යනකොට jkගෙ bodyguardල එතන හිටියා jk මුලින්ම ynව ගෙදර දාලා එයා
Gang එක තියන තැනට ආවා...
.
.
.
.
Time skips
.
.
.
After 2 weeks
දැන් jkගෙ jeon company එකෙ වැඩ ගොඩ ගැහිලා... මොකද jeon කලින් jeon company එකත් එක්ක තරගකරන්න කිසිම company එකකට බැරි උනා ඒත් දැන් Min group එක ගොඩාක් ඉස්සරහට ඇවිත් Jeon industries එක්ක තරගකරන්න පුලුවන් තැනටම....
A/N- korea වල ආර්තිකයෙන් හතරෙන් තුනක්ම handle කරන්නේ Jeon group එක ඒත් දැන් Min group එකත් ඉස්සරහට ඇවිත්.... මේ නිසා Jk හිටියේ ටිකක් තරහෙන් ඒ මොනව වුනත් එයයි yn දෙන්නා හිටියේ ගොඩාක් සතුටින්....
* අද jkට Min gruop එකේ owner එක්ක project එකක plan එකක් හදන්න තියනවා...*
Jk-' ohh mr. Min ආවද take a seat '
Mr.min hand shake කරලා ඉදගත්තා...
.
.
.
.
.
Time skips
Mr.min -'හරි එහෙනම් ඒ විදියට කරමු'
Jk-' yeah see you around...'
Mr. Min එතනින් ගියා...
Yn's mom- ' දුව ඔයාට මතකද අර ඔයාගෙ high school යාලුව..??'
Yn-' කවද අම්ම....?'
Yn's mom-' අර මගෙ හොදම යාලුවාගෙ පුතා අර amarica යන්කොට ඔයා එයා එක්ක ඔයාවත් යවන්න කියලා ඇඩුවේ මතක් නැද්ද අනෙ...'
Yn-' ahh yoongi ඔප්පා? ඉතින්...'
Yn's mom-' එයා ආපහු ඇවිත් එයාගෙ තාත්තා hear attack එකෙ ඇවිත් මැරුනනේ ඉතින් දැන් එයා තමයි තාත්තාගෙ company එක බලගන්නෙ... මම shopping කරන්න යනකොට මට කතා කරා... එයාට මාව අදුර ගන්න පුලුවන් වෙලා මට බැරිවුණා කොල්ල handsome වෙලා.....'
Yn-' ohh එහෙමද මටත් ඔප්පව හම්බවෙන්න ඕන.... '
Yn's mom-' ඔව් එයටත් ඔයාව හම්බවෙන්න ඕන කිව්වා... මම කිව්වා කියන්න එපා එයා ඔයාට කැමතියි yn... මමත් yoongi අදල්ට කැමතියි... මම කිව්වෙ එයාව මගෙ son-in-law කරගන්න... මම ඔයාට බල කරන්නෙ නෑ ඒත් yoongi තමයි මම දැකලා තියන ඔයාට ගැලපෙනම කෙනා....'
Yn-' ඒත් අම්මා මම...'
Yn's mom-' ඔහ්හ් එයා කියනකොටම call එකක් ගන්නවා...
.
.
Tims skips
After the call
Yn's mom-' Yn මම කිව්වා yoongi අදල්ට ඔයාව හෙට meet වෙන්න කියලා...ඔයා එයා එක්ක කතා කරන්න... මම දැන් යනව market එකට...!'
Yn-' in mind, මම ඒ කාලෙ yoongi ඔප්පා එක්ක relationship එකක් තිබ්බ තමයි ඒත් එක නිකන් attraction එකක් විතරයි... අනිත් එක මම දැන් කුකිට ආදරෙ කරනවනේ... මම yoongi ඔප්පා එක්ක මේක ගැන කතා කරනවා ..'
A/N - yeah guys!! ynට අවුරුදු 15 වේදි පටන්ගත්තේ ynගෙයි yoongiගෙයි high school relationship එකක් තිබ්බ ඒත් yoongi කවදාවත් ynව kiss කරල වත් නෑ.. මොකද ඒ relationship එක තිබ්බෙ මාස දෙකක් විතරයි.... yoongi amarica ගියා එයාගෙ studies වල... Yoongi ynව දාලා යන්න කැමති නැති වුනත් yoongiට යන්නම වුනෙ එයාගෙ පවුලේ අයගෙ මාස ගානක බල කිරීමට yoongiගෙයි. Yoongi ynට එයාට කතා කරන්න කියලා phone එකක් ඇරන් දීලා ගියත් ynට phone එකෙ internet connection එකට සල්ලි ගෙවන්න ආර්තිකයක් තිබ්බෙ නැති නිසා එක ඒ phone එක විකිනුවා....Ynගෙයි relationship එකට මාසයක් වුනාට yoongi ynට අවුරුදු දෙකක ඉදලා විතක කැමැත්තෙන් හිටියේ... School යන කාලේ ඉදන් yn දුප්පත් වුනත් කිසිම කෙනෙක් මොනවත් කිව්වෙ නැත්තෙ yoongi හැමදාම ynගෙ පිටිපස්සෙන් හිටිය නිසා.... අනිතිමට ඒ yoongi දැන් එයාගෙ ආදරෙ හොයාගෙන ඇවිත්....
.
.
.
Time skips
Ynට අද හවසට yoongiව හම්බවෙන්න තියන නිසා yn jkට ඇත්ත කියන්නෙ නැතුව jkගෙන් නිවාඩු ගත්තෙ හදිස්සියක් කියලා.....
.
.
.
Time skips
.
.
Yoongi -' * yoongi බදාගන්න යනකොට yn hand shake කරන්න අත් දික් කරා... Yoongi yn දිහා හොදට බලල අත් දික් කරලා hand shake කරා.....* ඉතින් කොහොමද ඔයාට...'
Yn-' කවදාවත් නැති තරම් හොදින්....'
Yoongi -' මමත්... ඔයා මව දැක්ක නිසා එහෙම කියනකොට මමත් කවදාවත් නැති තරම් සතුටින්... මගෙ mother-in-law ඔක්කොම කිව්වා..ඒත් ඔයා අද ඉදල රෑ වැඩ කරන්න මහන්සි වෙන්න ඕන නෑ...මම ඔයාට සල්ලි දෙන්නම්.... I mean ඔයාගෙයි අම්මගෙයි වියදම් වලට...'
Yn-' omg yoongi ඔප්පා ඔයා ඔහොම එක දිගට හුස්ම ගන්නෙවත් නැතුව කතා කරන්නෙ කොහොමද අනිත් එක තමයි මම කවදාවත් නැතුව හොදින් ඉන්නෙ ඔයා නිස නෙවෙයි... ඊලග එක මම මගෙ job එකට ගොඩාක් කැමතියි මට අස්වෙන්න ඕනෙ නම් මම ඒක කරනවා,, ඒත් මට ඔයාගෙ සල්ලි එපා... අපි අතර තවදුරටත් කිසිම relationship එකක් නෑ.... මට boyfriend කෙනෙක් ඉන්නවා.....'
Yoongi-' what yn are you serious... Hmm ඔයා එයාට ගොඩාක් ආදරෙයිද එයා නිසා කවදාවත් නැති තරන් සතුටින් ඉන්න තරමටම ආදරෙයිද...??'
Yn-' ඔව් ඔප්පා...මටත් වැඩිය මම එයාට ආදරෙයි...'
Yoongi-' humm මට මොනව වුනත් ඒ කොල්ලා ගැන දුකයි'
Yn-' yaahhh ඔප්පා...'
?-' කවුද ඔප්පා ආ.... මේකද ඔයාගෙ හදිස්සි වැඩෙ yn 🤨🤨'
.
.
.
.
.
**************************************************
Byee see u
Aa next eka +
YOU ARE READING
MAFIA's girl💥💥
FanfictionSINHALA ⚠adult content included adult language included⚠ 🔞🔞🔞🔞🔞🔞🔞🔞 BTS SINHALA fan friction Main character JK this is just fanfiction, remember that, so don't take it too much seriously..! don't shower hate on idols in real, so again keep it...