yn-'ස-සර්!! කරුණාකරල,,,මෙහෙට එන්න යන්න එපා!! ඉන්න!
jkට yn කියපු හැම දෙයක්ම හොදට ඇහුනත් එයා ඇහුනෙ නෑ වගේ ඉස්සරහට ඇවිදගෙන ගියා!!
ඒත් එක්කම yn, jk ලගට ඇවිදගෙන යන්න පටන් ගත්තා.,, ඉක්මනට jkගේ ඉස්සරහට ආවා.
jk-'මොනවද ඔයාට ඕනෙ yn?? ගෙදර යනවා!! *cold tone*'
yn-'s-sir ඔයා මොනවද කරන්න යන්නෙ!!? මට තනියම ගෙදර යන්න පුලුවන් ඒත් මට ඕනෙ නෑ sir මම නිසා කරදරේක වැටෙනවට.'
*ආපහු කාර් එකට ඇවිත්*
yn-'මොනවද අපි කරන්නෙ'
jk-'කටවහගෙන ඉදගන්නවා!'
yn-'හරී....*ඇගිල්ලක් lips උඩ තියගෙන බබෙක් වගෙ'*
jkට ලා හිනවක් ගියා ynගේ cutnessඑක දකලා ඒත් ජෙකේ එයගෙ හිනාව control කරගත්තා🤐
Jk-' ගෙදර කොහෙද තියෙන්නේ මට address එක දෙන්න??.'
Yn-' මගේ ගෙදර?? Umm මට ගෙදරක්!! මට එහෙම එකක් නෑනෙ,...'
Jk-' මොකක්?? මොඩ කතා කියන්නෙ නැතුව ගෙදර තියන තැන මතක්කරනවා! '
yn-'Ammmm, yeahhh!!'
Jk-' ඉක්මනට!! මට කියන්න!!!'
Yn-'ඔහ් මට මතක් උනා මම ඉන්නෙ ඔය පාර අයිනෙ,...මෙතන හී...හී.. මාව මෙතනින්දාලා යන්න byee.'
Jk-'what the fuck yn!!! තමුසෙට බොන්න දුන්න මට මෙහෙම වෙලාමදි. 😑😑'
Yn-'හී 😁 මං වැඩිය බිව්වෙ නෑ නිකන් දන්නෙ නැද්ද'
Jk-' oh myyy,, මම දැන් තමුසෙ එක්ක මොනවාද කරන්නෙ??!!'
Yn-' මාව මෙතනින් දාලා යන්න baby nuhh i mean sir 😉'
Jk-' yn මේක හොදටම වැඩියි!! ඔයා බිව්වහම ගොඩාක් වෙනස්'
Jk-'*Jk හිතින්* Ughh මට මෙයාව මෙතන දාලයන්නත් බැහ්, දැනට ගෙදර යනවා'😑*Yn තව මොඩ දෙවල් ගැන කතා කරනවා;*
.
.
. After some times-Jk එයාගෙ වාහනේ ගෙදර ගාවින් නැවැත්තුවා. ජෙකේ ජිවත් වෙන්නෙ තනියම. ජේකේ ඇරැනහම මේ ගෙදර ඉන්නෙ jkගෙ bodyguard, serventලයි විතරයි.
Jk, ynව වඩාගෙන යන්න ynගෙ පැත්ත හැරුනහම එයා දැක්ක yn නිදාගෙන ඉන්නවා.
Jk, එහෙමම ynව වඩාගෙන ගෙදර ඇතුලට ගියා,, ☺️
Bodyguardල jkට ආචාර කරා.Maid කෙනෙක්ට jkට උදේ කෑම ලෑස්තියි කිව්වත් jk ඒක refuse කරා. Yn දැන් ඉන්නෙ jkගෙ අත්වල.
* jk එහෙමම උඩ තට්ටුවෙ තියන bedroom එකක්ට ගිහින් ynව sofa එකකින් තියබ්බා.....*
ඊටපස්සෙ jk යන්න යනකොට yn, jkගෙ අතක් yn තදින් අල්ලගෙන!!
Jk, ynගෙ පැත්ත හැරෙනකොට yn, jkගෙ අතත් අල්ලගෙන නිදි.. Jk, ynගෙ ඇස් දිහා හොදට බැලුවා..Jk-'ඔයා අද මොනවා කිව්වත්,,, ඔයා ඔය විදිහට cute... ආශ්ශ් jk!!! මේ කෙල්ල ඇයි cute උනේ.. මම පලවෙනි වතාවට මෙයගෙ මේ පැත්ත දකින්නෙ.'
*Jkට kiss එක තාමත් මතකයි, ඇත්තටම jkත් ඒ kiss එකට ගොඩාක් කැමති වුනා...
එයා ynව kiss back කරන්න කැමති නෑ වගේ yn ඉස්සරහ රගපාන්න ඇති ඒත් jkගෙ feeling එයාට නවත්ත ගන්න බැරි වුනා.
එයාට ඇත්තටම ynගෙ lipsවල softගතිය හොදටම දැනුනා ඒනිසයි එයා ආපහු kiss backකරේ....😉*
* jk එයාගෙ අත ynගෙන් ගන්න හැදුවත් ynතව තදින් jkගෙ අත අල්ල ගත්තා,,,,,
ඉටපස්සෙ jk, ynලග ඉදගත්තා.,,,
Ynගෙ කොන්ඩය ටිකක් ynගෙ මුනට වැටිලා තිබ්බා jk දැක්කා දැන් jkට ඒ කොන්ඩෙ ynගෙ මුනෙන් අයින් කරන්නම ඕනෙ...ඕව්!! දැන් එයා හිතන්නෙ ynගෙ ලස්සන ගැන
Jk-' yn ලස්සනයි,,, ඇත්තටම ගොඩාක් !! මම එයාගෙ ලස්සන කවදාවත් මීට කලින් දැකලා නෑ,'
A/N pov,
මෙතනදී, jk දැන් කියපු වචන නිසා, කිසිම කෙනෙක්ට කියන්න බෑ jk කියන්නෙ cold mafia boss කෙනෙක් කියලා. Jkගෙ මොනවා හරි වෙනස් වෙලා.!! Yn නිසා!! Jkට තෙරෙන්නෙ නැති දෙයක් අමුත්තු හැගීමක් jkට දැනුනා.... ඒත් එය දන්නෙ නෑ මොකක්ද ඒ කියලා.... ඒත්.... 'මොකක්ද'...ඒ..!
************************************************
හායී!!
වොට් කරන්න
ටිකක් බොරින්ද??
ඉස්සරහට ලස්සනට ලියන්නම්
අද හවසට අප්ඩෙට් එකක් දෙනවා
හෙට school පටන් ගන්න නිසා මේ වගෙ දවසට දෙසැරයක් දෙන්න බැරි වෙයි but මම try කරන්නම් 💜💜💜💜
YOU ARE READING
MAFIA's girl💥💥
FanficSINHALA ⚠adult content included adult language included⚠ 🔞🔞🔞🔞🔞🔞🔞🔞 BTS SINHALA fan friction Main character JK this is just fanfiction, remember that, so don't take it too much seriously..! don't shower hate on idols in real, so again keep it...