Jk-' ම-මට තෙරුනෙ නෑ'
Yn-' ලමයට එහෙම කියන්න බැ මොකද එයා දැන් මගේ බඩේ නෑ*කැගහන ගමන්* '
.
.
.
.
.
.
.
Time Skips
.
After 3 year
Ynට දැන් වයස 29
Ynගෙ හදවත දුකෙන් පිරිලා එයා එදා ගත්තා තිරනය නිසා එයා විතරක් නෙවෙයි තවත් අය දුක් වෙනවා
Ynගෙ දෙමව්පියො mafia king min group එකෙ ceo වගේම ceoගෙ පවුලේ අයත්...
ඒත් මොන ගෑනු ලමයටද තමයි විශ්වාස කරපු කෙනාම තමන්ව මෙහෙම rape කරලත් එකට ජීවත් වෙන්න පුලුවන්... ඇත්තටම yn එදා එයාගත්ත තිරනය ගැන පසුතැවෙනවද ?? නෑ ඒත් ඔව් එයා දන්නෙ නෑ එයාට ඒකට උත්තරේ ඒවගේම එයාය් ඒකට උත්තර හොයන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ....
( A/N - මම නම් දන්නව උත්තරේ ඔයලා දන්නෙ නෑනේ 😎😎😎 කියන්නෙ නෑ / sorry ලස්සනට කියවන් යනකොට කැත විකාරයක් දැම්මට....)A/N- ඔයාලා පුදුම වෙනවා ඇති ඔතරි මොනවද කියන්නෙ කියලා ඔව්!! අවුරුදු තුනකට කලින් yn australiaවල Adelaide වලට ආවා එයා එයගෙ දෙමව්පියන්ට කිව්වෙ ටික කාලයක් නිදහසේ ඉන්න ඕන කියලා.....ඉතින් දැන් yn ඉන්නෙ Adelaide වල ( ඔතරිගෙ ගෙවල් පැත්තේ) එයා එයාගෙ mafia වැඩ සම්පුර්ණයෙන්ම නවත්තල coffee shop එකකයි night club එකකයි වැඩිය මහන්සි වෙල වැඩ නොකරත් ynට ඒ සල්ලි එයාටයි එයාගෙ දෙමව්පියන්ට යවන්නයි හොඳටම ඇති වුනා...ඒ වගෙම yn yoongi, කුකි එක්ක කිසිම contact එකක් නෑ....මුලදි නම් එයාල තරගෙට ynට call කරා ඒත් yn phone number එක මාරු කරපු නිසා එයා එක්ක කිසිම contact එකක් නෑ කියල කියන්න පුලුවන්
.
.
.
Yn එයා කුකි එක්ක ගත කරපු කාලය yoongi එක්ක හිටිය අනිත් ලමයින්ට වැඩිය වෙනස් කිසිම දීප්තියක් නැති පුංචි කාලෙ ගැන හිතන ගමන් park එකක්ට වෙල ඔන්චිලි පැද පැද හිටියා...
?-' අනෙ ඔයා ඕක මුලු දවසම පැද්දොත් මට පදින්න වෙන්නෙ නෑනෙ'
( confuse වෙලාද Yn ඉන්නෙ පොඩි උන්ගේ park එකක් නෙවෙයි ඉන්නේ Australia වල park තියෙන්නෙ ලොකු උනටත් එක්ක සෙල්ලම් කරන්න)
Yn-'* ඒත් එක්කම මගෙ ඇස් වලට කදුලු පිරෙන්න ගත්තා*
?-' yahhhhhhh පොඩි එකෝ තමුසෙ නිසා මේ ඔන්නි අඩනවා යනවා මෙතනින්...'
* ඒ ලමයා එහෙමම අඩාගෙන දිව්වා...*
Yn-' මොකක්ද ඒ කරේ ඔයා හැදෙනව කිසිම කමකට නෑ.... එයා පොඩියි....'
?-'මමනෙ ආයේ මහන්සි වෙන්න ඕන නූනාව හිනස්සන්න ඒක නෙවෙයි ඇයි ඔයා පොඩි එවුන් දැක්කහම අඩන්නෙ...'
Yn-' *ඒ ප්රශ්නෙ මගහරින ගමන්* මම ඒක පස්සෙ කියන්නම්'
?-' ම්ම්ම් නුනා මොනව වුනත් දුක හිතෙන දේවල් හිතේ තියාගෙන විදවන්න එපා.... ඔය එක්ක මම ඉන්නවා, මීසු ඉන්නව අරස්සො මොඩ නුනා..??'
Yn-' මම ඔයාට ඒ ඔක්කොම කියන්නම්* ලොකු හුස්මක් ඇරගෙන* ඔයා දන්නවනෙ මම කොරියාවල කෙනෙක්
අපි පවුල ගොඩක් දුප්පත් මාව ඉස්කෝලේ යවන්නවත් එයාලට සල්ලි තිබ්බෙ නෑ ඒනිසා මට part time job එකක් හොයා ගන්නත් බැරි වුනා රස්සා 1000 කට වැඩිය apply කරා කිසිම රස්සාවක් හම්බුනෙ නෑ එක දවසක් මම රෑ පාරෙ ඇවිදන් යනකොට දැක්ක මිනිස්සු වගයක් drugs එක්ක
..
..
....
.....
......
.......
..........
..............
අනිතිමට එයා මගෙ දරුවාව මගෙන් උදුර ගත්තා..... ඒ මතක මට මාවම එපා කරවනවා.... Tae...'
Tae-' * බදාගන්න ගමන්* හැමදේම හරි... මටත් තෙරෙනවා ඔයා කොච්චර දුක් වෙනවද කියල...මටත් ඔයාට දෙයක් කියන්න තියනවා..... මම වෙන කාටවත් කියන්න හිතුවෙ නැති දෙයක්
YOU ARE READING
MAFIA's girl💥💥
FanficSINHALA ⚠adult content included adult language included⚠ 🔞🔞🔞🔞🔞🔞🔞🔞 BTS SINHALA fan friction Main character JK this is just fanfiction, remember that, so don't take it too much seriously..! don't shower hate on idols in real, so again keep it...