chapter 16 🖤

324 51 21
                                    


හැමදෙටම හෙතුවක් තිබුනා 🖤🥀

Who are you 🖤

2023/ 08/ 05 ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

ස්ටොප් හියා විහිලු කරන්න එපා ." හියා කියපු දේට හියාගෙ යාලුවා හිනා උනෙ නොක්කාඩුවට

හියාට හිනා උනා
එත් හියා විහිලුවට නෙමෙ කිව්වෙ

මන් විහිලු කරන්න දන්නෙ නැහැ යූහී
මන් විහිලු වලට ආස නැහැ ." හියාගෙ ඇස් එවා කෙන්තියෙන්
හියා සන්සුන්ව විදිහට කිව්වා

හරි අපි බලමු සෙරමිනි එක දවසට ." අයෙත් යූහී විහිලුවට කියද්දි හියාට තරහා ගියා

තමුන්ට විහිලුවක්ද මාව ආ ." බොන ගමන් හිටිය වයින් ග්ලාස් එක පොලව ගැහුව හියා කෙන්තියෙන් ගෙරෙව්වා

හි..යා ම..න් එක විහිලුවට කිව්වෙ ." බයෙ වෙව්ලන යූහී හියාට කිව්වා

විහිලු මන් කිව්වා මන් විහිලු වලට ආස නැහැ කියලා
ආ..යිශ් ෆ..ක් දි..ස්
ම ..න් විහි...ලු වල...ට ආස නැ..හැ ." යූහීගෙ බෙල්ලෙන් අල්ල ගත්ත හියා ඩ්‍ර්න්ක්ස් එරියා එකෙ තිබුනු ග්ලාස් ගොඩකට යූහීව තල්ලු කරලා දැම්මා

නො හියා ස්ටො..ප් ." ග්ලාස් ගොඩෙ වැටුන යූහී වෙදනාවෙන් කෑ ගැහුව්වා

ලේ.. " හියා වෙව්ලන ගමන් කොන්ඩෙ ඇද ගත්තෙ වෙගෙන් හුස්ම ගන්න ගමන්

ම..න් ත..ල්ලු කරෙ නැහැ ටේ...යොන්ග් ." වෙව්ලන හියාගෙ තොල් මතින් ටැබ්ලට් එකක් තියපු ටේයොන්ග්ට කෙල්ල කිව්වෙ ඇස් බොද වෙලා යද්දි

මෙතන බලා ගන්න
මන් මැම්ව අරන් යනවා හොටෙල් එකට ." හියාව දොතට ගත්ත ටේයොන්ග් කලබල වෙලා කිව්වෙ හියාගෙ ගාඩ්ලාට

ටේයොන්ග් ඇයි මෙ තරම් කලබල
එ හියා එයාගෙ බොස් නිසාද
නැත්තන් වෙන දෙයක් නිසාද

ජ..න්..කු..ක් ." ටේයොන්ග්ගෙන් දැනුනු උනුසුමට තවත් ගුලි වෙන ගමන් හියා මිමිනුවෙ අසිහියෙන්

ටේයොන්ග් දන්නවා හැමදාමත් බිපු දවසට හියා ජන්කුක්ව හොයන බව
හියා වෛයිර කරනවා නම්
ඇයි ජන්කුක්ව හොයන්නෙ
ටේයොන්ග්ට තිබුනු එකම ප්‍රශ්නෙ එක විතරයි

who are you 🖤 Compiled Where stories live. Discover now