chapter 23 🖤

303 51 37
                                    

හැමදෙකටම හෙතුවක් තිබුනා 🖤🥀

Who are you 🖤

2023 / 08  / 16  ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

ලගම තිබුනු සුබොගබොගි ෆයුස්ටාර් හොටෙල් එකට ආව ජන්කුක් හොටෙල් එකෙ කා පාර්ක් එකෙන් කා එක නතර කරා

හියාව අත් අතරට ගත්ත ජන්කුක් හියාගෙ නලලට තොල් තිබ්බෙ
ලාවට මුනෙ හිනාවක් ඇදන්

රිශප්ශෙශන් එකට ආව ජන්කුක් තමන්ගෙ අයිති රූම් එකෙ කී එක අරන් රූම් එකට යන්න ගිය ජන්කුක් නතර උනෙ රිශප්ශෙශන් එකෙ හිටිය ගර්ල්ස්ලා දෙන්නාගෙ කසුකුසුව නිසා

මොකක්ද තමුන් කිව්වෙ ."  ජන්කුක් කෙන්තියෙන් මුන හකුලන් කියද්දි
ගර්ල්ස්ලා දෙන්නාගෙ මුන මැල විලා ගියා

අයිසෙ මන් ඇහුව්වෙ
තමුන් මොනද කිව්වෙ කියලා ."  ජන්කුක්ගෙ සද්දෙ වැඩි වෙද්දි ගර්ල්ස්ලා දෙන්නා බයෙ වෙව්ලන්න ගත්තා

නැ...හැ  ස..ර්
අ..පි කි...ව්වෙ ස..ර්ට මැ...ඩම්ව මැ...ච් වෙ..න්නෙ නැ...හැ කි..යලා ." එක ගර්ල් කෙනෙක් ගොත ගහන ගමන් කිව්වා

ජන්කුක්ට එයාලා කියපු දේ ඇහුන බව දැන ගත්තා
බොරු කියන්න කොහොමටවත් බැරි බව කෙල්ලො දෙන්නාට තෙරුනා

කියන්න පුලුවන්ද එකට හෙතුව ."  ජන්කුක්ගෙ ගොත ගහන ගමන් කිව්ව කෙල්ලගෙ මුනට නැමිලා කටකොනෙ හිනාවෙන් කියද්දි කෙල්ල බිම බලා ගත්තා

කියනවාද නැද්ද
මොකද කියවෙන්නෙ නැති ගොඩක් වචන මන් ගන්න විදිහ හොදටම දන්නවා ." ජන්කුක් දිව කම්මුලට තද කරන ගමන් කිව්වා

නැ..හැ  ස..ර් එක වැදග..ත් නැහැ ." ජන්කුක්ගෙ හැසිරිමට බය උන කෙල්ල ගොත ගහද්දි ජන්කුක්ට හිනා ගියා

ගුඩ් එහෙම ඉන්න එක ගොඩක් හොදයි
මොකද
මන් කැමතිම නැහැ මගෙ වයිෆ්ගෙ හිත රිද්දන කවෘත්  අයෙ හිනා වෙනවා දකින්න ." ජන්කුක් කෙල්ලගෙ කනට රහසින් මුමුනෙද්දි කෙල්ල බයෙ ගැහෙන්න ගත්තෙ දියෙන් ගොඩට ගත්ත මාලුවෙක් වගෙ

අපේ රූම් එකට සර්වට් කෙනෙක් එනවා ඉක්මනට ." කෙන්තියෙන් ගෙරෙව්ව ජන්කුක් යන්න ගියෙ රූම් එකට

who are you 🖤 Compiled Where stories live. Discover now