chapter 17 🖤

333 50 37
                                    


හැමදෙකටම හෙතුවක් තිබුනා 🖤🥀

Who are you 🖤

2023/ 08/ 05 ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

ඔබ දෙපලටම උනුසුම් සුබ පැතුම් ."  නිවෙදකයා කියනවාත් එක්කම ජන්කුක් වාඩි වෙලා හිටිය තැනින් නැගිට්ටෙ  හියා දිහාවට ඇස් අලවන්

හෙයො...න්ග්  එ හි..යා
මාගෙ ල..ව් ."  ජන්කුක්ගෙ ඇස් සතුටින් දිලිසෙනවා
එවා සතුටු කදුලු
ජන්කුක්ට සතුටු වෙන්න ඔනෙ තරම් හෙතු තිබුනා

ආ..යිශ් ජෙයොන් ෆකින් ජන්..කුක් ."  කෙන්තියෙන් අත් ගුලි කර ගත්ත හියා වෙගෙන්  හුස්ම  ගත්තා

කු..කා කලබල වෙන්න එපා
එකටම අතන්ට යන්නකො ." ජිමින් ජන්කුක්ගෙ අත් ගොබෙන් අල්ලන් කනට මිමිනුවා

හෙමින් සිරුවෙ ඔලුව වනපු ජන්කුක් හියා දිහා බලාගෙනම ස්ටෙජ් එකට යන්න ගියා

රිලැක් මෑම්
මිඩීයා එක මෑම්ගෙ ආවධනයෙන් ඉන්න එකටම ස්ටෙජ් එකට යන්න ." කෙන්තියෙන් හුස්ම ගන්න හියාගෙ අතින් අල්ලන් ටේයොන්ග් කිව්වා

ජන්කුක් ඇස් කෙන්තියෙන් ගැස්සුනා
ටේයොන්ග්ගෙ අත් අතර හිර වෙලා තියෙන හියාගෙ අත් දැක්කාම ජන්කුක්ගෙ අත් කෙන්තියෙන් ගුලි උනා

හෙමින් ඔලුව වනපු හියා ටිකෙන් ටික ස්ටෙජ් එක පැත්තට ලන් උනා

හියාව සම්පුර්ණයෙන් ජන්කුක් දැක්කෙ දැනුයි
ජන්කුක්ගෙ ඇස් ගැස්සිලා ගියා
හියාගෙ ඇගෙ ජන්කුක්ගෙ ඇස් එහෙ මෙහෙ දිව්වෙ හදිස්සියෙන්
ජන්කුක්ගෙ ඇදුමටම මැච් වෙන්න හියා ඇදලා හිටියෙ කලු දිග ෆොක් එකක් හැබැයි ජන්කුක්ගෙ ඇස් රතට හැරුනෙ හියාගෙ ෆොක් එකෙ ඔපන් වෙලා පෙන හියාගෙ කලවා නිසා

ටිකෙන් ටික ජන්කුක් ගාවට ආව හියා ජන්කුක්ට ලගින් හිට ගත්තා

හියාගෙ මුනෙ හිනා පොදක් නැහැ
කැමරාව ඉස්සරහාවත් හියා හිනා වෙන්න මහන්සි උනෙ නැහැ

නිවෙදකයා දෙන්නාගෙම පැත්තට අවොඩ් එක දික් කරාත් දෙන්නාගෙන් කවෘත්ම එක ගත්තෙ නැහැ

who are you 🖤 Compiled Where stories live. Discover now