chapter 11 🖤

365 55 45
                                    

හැමදෙකටම හේතුවක් තිබුනා 🖤🥀

Who are you 🖤

2023 / 08 / 02 ✍️

<^><^><^><^><^><^><^><^><^><^>

ඊයේ රූයෙන් පස්සෙ හියාට සිහිය ආවේ උදේ
අමාරුවෙන් ඇස් දෙක ආලොකයට හුරු කර ගත්ත හියා
බෙඩ් එකේ අත යැව්වෙ ජන්කුක් ඉන්නවාද කියලා දැන ගන්න
ජන්කුක්ගෙ උනුහුම නැතුව හියාට නින්ද යන්නෙ නැහැ
ජන්කුක් නැති බව තෙරුන නිසා හියා බෙඩ් එකෙන් බහින්න උත්සහා කරා

හෙමින් අඩි තියන ගමන් කුතුහලයෙන් හියා පඩිපෙලෙන් පහලට බැස්සා

කවදාවත් නැති තරම් මැන්ශන් එක මුසල විදිහට තනි වෙලා ගිහින්
අජුම්මා තියා එක සර්වට් කෙනෙක්වත් පෙන්න හිටියෙ නැහැ

මේ..වා ." බිදුනු භාජන තවමත් එහෙමයි

ජ..න්කු..ක් ඔයා කොහෙද ." ටික ටික හිතෙ බය වැඩි  වෙද්දි හියා කතා කරෙ ජන්කුක්ට

ඇත්තටම ජන්කුක් ලග ආරක්ෂාවක් තියෙනවාද හියාට

ජ..න්කු..ක් මට බ..යයි ." ජන්කුක්ගෙ හෙවනැල්ලක්වත් හොයා ගන්න  හියාට බැරි උනා

හි..යා ."  හියාට ඇහුනෙ තමන්ගෙම කටහඩ

ඔ..යා ." තමන්ට කෙලින් ඉන්න තමන්ගෙ ප්‍රතිබිම්බය හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා

දැන් හියා ලගින් ඉන්න එකම කෙනා
මෙයා විතරයි
හියා තනිකමට බයයි ඔව් ගොඩක් බයයි

ජ..න්කු..ක් ." එත් හියාට මතක් උනෙ ජන්කුක් විතරමයි

එයා නැහැ
එයා මැන්ශන් එකෙ නැහැ
ඔයාට පුලුවන් පැනලා යන්න ." එයා සරල විදිහට කියද්දි හියාගෙ ඇස් ගැස්සුනා

පැ..නලා ය..න්න ." ඔව් පැනලා යන්න පුලුවන් ජන්කුක්ගෙන්
එයා නැත්තන් යන්න ලෙසි

දුව..න්න හියා
මේ වගෙ ආවස්තාවක් අයේ එන්නෙ නැහැ ."  එයා හියා ගාවටම ඇවිත් කියද්දි හියා සතුටින් හිනා උනා

මෙක තමයි හියාගෙ ජිවිතේ අහපු සතුටුම දේ
ජන්කුක් නැති නිදහස් දවසක්
හියා හැමදාම හිතුවෙ එක
ජන්කුක්ගෙ ආදරේ හියාව අසරන කරා
එත් හියා හැමදාමත් ජන්කුක්ට ආදරේ කරයිද සමහරවිට නැති වෙයි

who are you 🖤 Compiled Donde viven las historias. Descúbrelo ahora