හැමදෙකටම හෙතුවක් තිබුනා 🖤🥀Who are you 🖤
2023 / 08 / 21 ✍️
<^><^><^><^><^><^><^><^><^>
ම්ම්ම් ." නුපුරුදු ගතියක් වගෙම ජනෙල් තිර අතරින් මුනට හිරු එලිය වැටෙද්දි හියාට ඇහැරුනා
කි..යුට් ." තමන්ගෙ බුබ්ස් අතරෙ මුන හන්ගන් නිදා ගෙන ඉන්න පුන්චි හා පැටියාව දැක්ක ගමන් හියාගෙ මුනට හිනාවක් ආවා
බුබ්ස් වලට මුන තද වෙලා
උල් වෙලා තියෙන රොස තොල වලින් හා දත් දෙක ලාවට පෙනුනා
සිතලට නහය ලාවට රතු වෙලා
තොලට යටින් තිබුනු පුන්චි මොල් එක දිහාට හියාගෙ ඇස් නැවතුනා
ටැටු පුරුනු අතින් හියාගෙ ඉන තදට අල්ලන් හිටිය ජන්කුක්ගෙ අත සියුම්ව පිරිමැද්දාතොලට දලා තිබුනු එයරින්ග් එක ඇගිල්ලෙන් පිරි මැදපු හියා ගැස්සිලා ගියා ජන්කුක්ගෙ එ ඇගිල්ල තොල් වලින් ලීක් කරපු නිසා
ඔයා නැගිටලාද හිටියෙ ." හියා කම්මුල් රොස පාටට හරවන ගන්න ගමන් කිව්වා
ම්ම් ගුඩ් මොර්නින් මයි ලව් ." හියාගෙ ඇගිල්ල ලික් කරන ගමන් ජන්කුක් කියද්දි හියා හිනා උනා
ඇත්තටම හියා හින දැකපු ආදරනිය ජන්කුක් තමා මෙ ඉන්නෙ
මෙක ඇත්තටම හියාට දැනුනෙ හිනයක් කියලාගුඩ් මොර්නින් කු..ක් ." ජන්කුක්ගෙ සිනිදු කෙස් අතරින් අත යවපු හියා කිව්වා
අපි වොශ් දාමු ම්ම් ." හියාගෙ නිරුවත් පපුව පුන්චි පුන්චි හාදු වලින් තෙමන ගමන් ජන්කුක් කිව්වා
ඇයි ඔයා හිතන්නෙ මට තනියම වොශ් දාන්න බැහැ කියලාද ." ඇහිබැම උස්සලා හියා අහද්දි ජන්කුක් නහය අකුලන් ඔලුව වැනුවා
යා කුක් තමුන් හිතන් ඉන්නෙ මන් ගැන එහෙමද ." ජන්කුක්ගෙ නිරුවත් පපුවට තදින් පාරක් හියා ගහ්ද්දි ජන්කුක් හිනාඋනා
මන් හිතන්නෙ නැහැ ලව්
මන් ඊයේ රූ ෆස්ට් උන තරමට ඔයාට දරා ගන්න පුලුවන් උනා කියලා ." ජන්කුක් යටිතොල හපන් කියද්දි හියා නහය අකුලන් එරෙව්වා
![](https://img.wattpad.com/cover/343685744-288-k916511.jpg)
KAMU SEDANG MEMBACA
who are you 🖤 Compiled
Fiksi Penggemarජෙයොන් ජන්කුක් මාෆියාවෙ රුදුරු අසිපත ,තම මවගෙ වියොවෙන් වෛයිර ඇස් පටියෙන් අන්ධ වී වියරු වැටුනු පුතෙක් පාර්ක් හියා අහන්කාර හියාගෙ හිත සොරා ගත් ජෙයොන් ජන්කුක් ආදරණිය හස්බන් කෙනෙක් ඊටත් වඩා ඇයට වෛයිර කරන කෙනෙක් මුහුනු දෙකක් ඇති ඔහු කවුරුන්ද