"යාහ්හ්හ්හ්හ්හ්...... ආදල්.....
පස්ස පැත්තට එලිය වැටෙනකන් නිදියගන්න එක පුරුද්දටකට ගත්තද අහ්හ්හ්හ්හ්.....
තමුන් ඔහොමද අප්පගේ company එක දියුනු කරන්නේ..... "උදේ 10.30 ට විතර ජන්ග්කුක්ගේ කාමරේට ආපු Mrs.Jeon මේ බෙරිහන් තලන්නේ සුපුරුදු විදිහට අදත් ජන්ග්කුක් එයාගේ ඔෆිස් එකට යන්න පරක්කු නිසයි....
"අහ්හ්හ්හ් ඔම්මා.. කෑගහන්නේ නැතුව යන්නකෝ... මට තව ටිකක් නිදාගන්න ඕනී.."
"නිදා ගන්න... තව ටිකක්... හහ්හ් නැගිටින්නයි කිව්වේ ...කෝ ඉතින්.... අනේ මන්දා ආදල් ඔයා කවදා හැදෙයිද කියලා...."
ජන්ග්කුක් ඔලුවත් අල්ලන් නැගිට්ටේ ඔම්මගේ කටේ සද්දේ එන්න එන්න වැඩි උන හින්දයි
පපුවට අත් දෙකත් බැදගෙන Mrs.Jeon ජන්ග්කුක් දිහා රවාගෙන බලන් හිටියේ මුලු කාමරෙන්ම එන අප්‍රසන්න ඇල්කහෝල් ගදට වග කියන්න ඕනී කෙනා ඔලුවත් අල්ලන් නැගිටින අපූරුව ගැන හිත හිත තරහින් පුපුරමින්....
ජන්ග්කුක් කිසිම කතාවක් නැතුව ටවල් එකත් අරන් වොශෲම් එකට රිංගගත්තා..
"ඉක්මන්ට ලෑස්ති වෙලා එන්න කෑම ටික රෙඩි කරලා තියෙන්නේ "
පැය බාගයක් විතර හොදට වොශ් අප් උනි ජන්ග්කුක් ඔෆිස් යන්නම ලෑස්ති වෙලා පහලට ආවා... ඒ වෙද්දිත් Mrs.Jeon breakfast එක අරන් තිබ්බ නිසා ජෙකේ හිමීට ගිහින් වාඩි වෙලා කන්න ගත්තා... දැනුනු තද ඔලුවේ කැක්කුම නිසා..
"ඔම්මා මට ලයිම් එකක් හදලා දෙන්නකෝ"
"රෑ තිස්සට බීලා බීලා ලැජ්ජ නැතුව ඔම්මගෙන්ම ලයිම් ඉල්ලවද ජන්ග්කුක් ඔයා..."
"ආශ්හ් ඔම්මා ඇති අප්පා...."
"ඇති .. ඔව් හොදටම ඇති.. ඔයා ඔය දේවල් නැවැත්තුවේ නැත්නම් ආදල් මන් මේ ගැන ඔයාගේ නූනට කියනවා.. තේරුනාද.."
"මට ලයිම් ඕනීත් නෑ කෑම ඕනීත් නෑ මන් යනවා....."
ජන්ග්කුක් කන එකත් එහෙමම නවත්තලා නැගිටලා කෙලින්ම ඔෆිස් එකට යන්න ගියා....
"යාහ්හ්හ් ආදල්ල්ල්ල්ල් මේ බාගෙට කාලා තියෙන්නේ ඔයා...."
Jeon Lisa
Jungkook's elder sister
Age 27
YOU ARE READING
Innocent Hug ❤️🩹💫🔞🍃
RomanceThis is a taekook story This is for only who love to taekook Enjoy my first taekook story