About the next story
හායී Guyzzzzz.........
කතාව කියවන හැමෝම දන්නවා මම මේ දවස් වල publish කරන් යන්නේ මගේ පලවෙනි කතාව කියලා... ඉතින් ඒක Taekook එකක්නේ... ඒ කිව්වේ ඒක BL නේ.. මන් හිතුවා ඊලග එක Straight එකක් කරන්න...
මගේ Bias Jin... ඉතින් මන් හිතන් ඉන්නේ ඊලග කතාව එයාව මූලික කරන් ලියන්න... 🫂
මේක කියවන අය කියවන්න කැමති BL ඒවා විතරක් නම් මගේ අලුත් කතාව publish කරාම share කරලා මට support එකක් දෙයි කියලා මම හිතනවා....අහ් තව දෙයක් ඔයාලාට ඕනී sad ending or happy ending ද කියන එකත් මට කියාගෙන යන්න....
එහෙනම් ඊලග කතාවෙනුත් ඉක්මනින්ම හම්බවෙමු ........
මම Innocent love එකත් ඉක්මනින් ඉවරකරනවා
YOU ARE READING
Innocent Hug ❤️🩹💫🔞🍃
RomantizmThis is a taekook story This is for only who love to taekook Enjoy my first taekook story