ලන්ච් එක එලියෙන්ම අරන් ආපු යුන්ගි ටේ දෙන්නා කෙලින්ම වැඩ ටික පටන් ගත්තා... ජන්ග්කුක් නම් මේ වෙද්දි හිටියේ වැඩ ගොඩක හිර වෙලා... අලුතින් ආපු ටීම් එක වගේම එයාගේ ටීම් එකේ දෙකේම වැඩ බලන්න උනේ ජන්ග්කුක්ට........
"යාහ්හ්හ්හ්හ්හ් කොහෙද තඩියෝ ගියේ....... කෝල් කීයක් ගත්තට උබට ආන්ස්වර් කරන්න බැරිද අහ්....... යාලුවා කියලා බොස්ට නොකියා ඔහොම හිතුන ගමන් යන්වද මන් අහන්නේ......"
"ඒ කෑනුගහ පලයන්කෝ..... "
"මන් මේ කීවෙනි පාරද උබේ කැබින් එකට ආපු අහ්... යන තැනක කියලා යන්න බැරිද....."
"හරි හරි මැරෙන්න හදන්න එපා ....උබ කෑවද...?"
"ඔව් කෑවා...."
"හා එහෙනම් පලයන්...... අහ් ඇයි මාව හෙව්වේ...."
"යුන්ගියා උබ දන්නවද මගේ කොල්ලට එයාගේ මතකේ නැතිවෙලා.... ඒකයි එයා මාව අදුරගෙන නැත්තේ....."
"ම්ම්ම් උබ දැන් ඕවා හිතන්න එපා... අලුතින් පටන් ගනින් හැමදේම...... ඉස්සරහට හැමදේම හරියයි....."
එදා දවසත් වැඩ එක්ක එහෙම්මම ගෙවිලා ගියා.... ජන්ග්කුක්ට උදේ මීටින් රූම් එකේදී හම්බුනාට පස්සේ ආයෙත් ටේව හම්බුනේ නෑ.....
දැන් ක්ලබ් ගානේ රිංගන්න හේතුවක් කුකියට තිබ්බේ නැති නිසා කෙලින්ම ගෙදරට ගියා.......
Next day morning ...........
@Jeon company's car park
ජන්ග්කුක් තමන්ගේ කාර් එක නවත්තනවත් එක්කම ඊට එහා පැත්තෙන් කා එක පාක් කරලා බැස්සේ ටේහ්යුන්.....
උදේ පාන්දර හැමෝටම කලින් ජන්ග්කුක්ට ටේව දැක්ක නිසා පුදුම සතුටක් හිතට දැනුනේ...
අඩියට දෙකට ටේ ලගට ආපු ජන්ග්කුක් ,"Good morning මගේ කොටි පැටියෝ......."
ටේගේ ඔලුව අතගාලා කිව්වා"Good morning ...... "
මුහුනේ ඇදුනු ලස්සන හිනාවක් එක්කම ටේ කියද්දි අද වෙනදට වඩා හැන්ඩ්සම් ගතියක් ජන්ග්කුක්ගෙන් දැක්කා.... සමහරවිට ඒ ටේගේ හිත ජන්ග්කුක්ගේ ආදරේට ඉඩ දෙන්න හදන නිසාමද දන්නේ නෑ.........
ඔව් ඊයේ යුන්ගි එක්ක කතා කරාට පස්සේ ටේහ්යුන් තීරනය කරා එයා ආයෙත් අලුතින් ජන්ග්කුක් එක්ක තිබ්බ ආදර කතාව පටන් ගන්න... මොකද යුන්ගි කියපු විදිහට ජන්ග්කුක් සෑහෙන්න ආදරේ කරලා තියන්වා ටේට.... ඒ විතරක් නෙවෙයි ටේත් ගොඩක් ආදරේ කරලා තියන්වා ජන්ග්කුක්ට ......
![](https://img.wattpad.com/cover/351274739-288-k458050.jpg)
YOU ARE READING
Innocent Hug ❤️🩹💫🔞🍃
RomanceThis is a taekook story This is for only who love to taekook Enjoy my first taekook story