BREATH_03❤️....

96 21 0
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

............................................................................

BREATH _03❤️....

ටේහියොන් දිහත් බලලා රවපු ජන්කුක් ගස්ස ගස්ස හොටෙල් එක ඇතුලට ගියා...

අක්කර ගානක ලොකු ඉඩමක මෙච්චර ලොකු තඩි හොටෙල් එකක් හැදුවෙ කොහොමද දන්නෙ නැ....කොරියාවේ සුකෝපබෝගිම හොටෙල් වලින් එකක්නෙ මෙක..... මුල් දවසෙම හොටෙල් කියන ඉලව්ව එපා උනා ......ආයිශ්ශ් .......

ජන්කුක් දනහිස් දෙකට අත් තිය තිය නැවි නැවි Receptionist ඉන්න තැනට අවා...ජන්කුක් එනකොට අලුතෙන් ආපු Receptionist දහයක් විතර හිටියා....එ හැමොගෙම ඇස් දිව්වෙ මෙ පුන්චි හුරතලේ ලගට ......එත් එක්කමයි මින්හු....ජන්කුක් ලගට දුවලා අවේ....

කුකී......මොකද උනෙ...හොදටම දාඩිය දලා......

ජන්කුක් මොකො උනෙ....හා පැටිය ඒ ටිකට හෙම්බත් වෙලානේ......

නිශියි මින්හු දෙන්නත් එක්ක ජන්කුක් දිහා බලාගෙන අහනකොට ජන්කුක් මුකුත් නැ කියන්න ඔලුව වැනුවා......

කුකීට අමාරුයි මින්හු හියුන් ....කුකීගේ ඇගිලි කැපිලා ගිහින් සපත්තු දෙකට ....කුකීට මෙව පුරුදු නැ අනේහ්හ්....ඔක්කොම දමල ගහල කුකීට ආපහු බූසාන් යන්න හිතෙනවා හියුන්.....

ජන්කුක්ගේ බෝල ඇස් වලින් කදුලක් වැටනෙකොට මින්හුගෙ මුනත් බලාගෙන ඉන්නකොට බෙරි උනා...ජන්කුක් ආපු පැය ගානට හොටෙල් එකෙන් අඩක්ම අදුන ගත්තා

එයි පැටියෝ......අපු ගමන් ගමෙ යන්න පිස්සුද අපිටත් මුලින් අමාරු උනා දැන් තමයි ශෙප්......නැද්ද මින්හු.....

නැතුව නිශී....අහන්නකො කුකී තව ටිකක් කට්ට කාගෙන ඉන්න...කො දැන් ටේහියෝන් සර් .......

එයා අර ෆුල් එකෙ පැනලා නානව හියුන් අනෙ ඇත්තමයි ඔකෙ ගිලිල මැරෙන්නෙ නැනෙ ගස් හිපාටුවවා.........

BREATH_💚🐯🐰💜️Where stories live. Discover now