............................................................................
BREATH_05❤️....
රුන්ග රාජයා වගෙ...ඇවිද ඇවිද ඉන්නෙ නැතුව අර කාර් එක හදන්න දාපන්.......
මිස්ටර් කිම් කැ ගහලා කියනකොට ටේහියෝන් ඇහුනෙ නැති ගානට බයික් එක ...ගේට් එකෙන් එලියට දැම්මා.....❤
******************************
ඔම්මා කුකී....7.30 වෙලාව අර වදක බාරයා අවොත් විනසායී..........
හතෙ ඉදන් වැදෙන එලාම් එක ජන්කුක් ඔෆ් කරෙ.....7.30ට විතර ....
ජන්කුක් දඩි බිඩි ගලා ඇදෙන් පැනලා වොශ් රූම් එකට....ගිහින්.....මූන සෝදගෙන......රුම් එකට අවා ❤
ජන්කුක් ගමේ ඉඳන් සෝල් වලට ඇදගෙන ආපු එයාගේ ආසම ඇඳුම අල්මාරියෙන් ඇදලා අරගෙන දඩි බිඩියෙ ඇදගත්තේ හරියට කලබලෙන් උඩ පැන පැන දුවන චූටි හා පැටියෙක් වගේ.....
අට විතර වෙනකොට ටේහියෝන් ටව්න් එකේ වටයක් ගහලා ජන්කුක්ගේ බෝඩිමට අවා....ඒ එනකොට අපේ චූටි කුකී එහෙට මෙහෙට පැන පැන බඩු ලැස්තී කරනවා....
**************************
ඕහ්හ් ගුඩ්මොර්නිම් ටේහියෝන් පුතා .......
මොනිම්....ආන්ටි කෝ .....ජන්කුක......නැගිටලද.......
ඔව්.....ටේ....ගිහින් බලන්න........
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...
ටේහියෝන් යතුර කරකව කරකව ...ජන්කුක්ගෙ කාමරේ ඇතුලට ගියා ........එත් එක්කමයි ටේහියෝන්ව අඩි ගානක් පස්සට විසික් උනේ.... හා පැටියෙක්ට චූටි ඇඳුමක් අන්දලා වගේ ඉන්න ජන්කුකව දැකලා....
යට කලිසමට ශර්ට් එකේ කොනක් අහු වෙලා කුකීගේ චූටි බන්ඩියෙන් බාගයක්ම එලියේ..එ ටිකෙන් ටේහියෝන්ට කුකීගේ යටට ඇදලා හිටපු රොස පාට යට කලිසමත් පේනවා 😂❤
YOU ARE READING
BREATH_💚🐯🐰💜️
Fanfiction...................................PEEHU✍️🐰.............................. වැටෙන නැවතෙන හුස්ම පණ ගැහෙන තැන ❤️.... ..................................💚🐯🐰💜️...................................