BREATH_15❤️....

64 12 0
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

...........................................................................

Breath_15❤️....

කොල්ලා ඉදියෙ...වෙනම ලෝකයක...ටේට දැනුනෙ....හදවතම කඩා වැටුන වගෙ....හැඟීමක්...

මින්හු...මින්හුට..ද මැනික ඔයා ආදරය කරන්නෙ........

ටේ හිත ඇතුලෙන් කැ ගගහා ඇඩුවෙ...හිතට එන තරහා වගෙම දුකත් සමඟ............

ඔඇ....ඔ....

ජන්කුක් දෙවනි පාරත් ටේගෙ ඇඟ උඩ වමනය කරද්දි තමා ටේ මේ.ලෝකෙට අවේ...

මැනික........බනී....දෙයියනෙ.....කෝ...එන්න මෙහෙට.........

ටෙ...ටේ....ටෙ...ටේ........

ජන්කුක් වෙරි මර ගාතෙම ටෙර්ගෙ ශර්ට් එකෙන් අල්ල ගත්තා ......

ඔයා...ඔයා...ටෙටේ නේද....ආ...අර....කුකීගෙ ආඩම්බර දිගන්චියා...ඒ ඔයා නේද....ම්ම්.....

අහන්නකො...කුකී...කුකී...කාලයක් තිස්සෙ ඉඳන්..කියන්න හිටියෙ....මන්...මන්....

කෝ...අයින්...වෙන්න...කුකි ඔයාට බෑ කො...එනව.....ඇඳුම් චෙන්ජ් කරන්න.....

එපා...ඔනෙ..නැ....මුරන්ඩු වෙන්න එපා....අහන්න කුකී කියන....එක.......

මොකද්ද......අ.........

අහන්න....මෙ....අහන්න....කුකී...ටෙටේට....ඇත්තටම ....

ටේ ජන්කුක් කියන දේ අහන්නෙ නැතුව තරහින්ම ජන්කුක්ව දෝතට ගත්තා ......

එක වචනයක් හරි කතා කරොත් උඩ තට්ටුවෙන් පහලට විසික් කරනවා...හරිද....දෙන්නා ලගම....වමනෙ....මැනික...එනවා ඇඟ සෝදන්න.....

අහන්න....මෙ..අහන්න....කුකී...කුකී...කි...ය...න.එක.....

ජන්කුක් ටේගෙ මූන අත් දෙකෙන්ම අල්ල ගත්තා......

අහන්න......කුකී....මින්හුට....ආදරෙයී.....එ...එ.....හියු....

ඇති නවත්තන්න කුකී මට ඔය ටික අහල අහලා එපා වෙලා තියෙන්නෙ...කෝ එනවා.....මෙහාට........

BREATH_💚🐯🐰💜️Where stories live. Discover now