BREATH_16❤️....

64 11 0
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

............................................................................

Breath_16❤️....

මිශන් එක සක්සස්...කරනකල්....හැම දෙයක්ම....රහසක් වෙන්න..ඕනෙ........එතකල්...උබ ජන්කුක්ගෙන්....ටික කාලෙකට ඈත් වෙයන් ටේ....උබට වගේම...ජන්කුක්ටත්ඒක.....යහපතක් වෙයී .......

හෙට බෝඩ් මීටින් එක තියෙනවා.....උබ අනිවාරෙන් ඒකට එන්න ඕනෙ...හෙට හැම දෙයක්ම මන් පැහැදිලි කරන්නම්.......

හ්ම්ම්ම්............

හරි ....දැන් පලයන්....මන්...යනවා...නැත්තම් ජිමින් බලයි මන් මොකද්ද කරන්නෙ කියලා......

හරි .....හියුන් ......

ටේත් බැල්කනි එකට පේන අහස දිහා බලාගෙන හොද හුස්මක් අරන්.....රූම් එකට යන්න හදනකොට...ටේගෙ ෆෝන් එකට...කෝල් එකක් අවා........

***************

ටේහියෝන් ටිකක් වෙලා බැල්කනි එකට වෙලා ඉදලා....කාමරයට ආවා ඒ එනකොට ජන්කුක් හා පැටියෙක් වගෙ...ඇඳේ ගුලි වෙලා නිදි.....ටේ හිමින් හිමින් ජන්කුක්ගෙ ඇද ලගට ගිහින් ජන්කුක් ලගින් වාඩි වුනා....

මන්....කොහොමද මැනික ඔයාගෙන් ඈත්...වෙන්නෙ......ම්ම්ම්....හෙට ඔයාගෙ birth day එක නේද....හා පැටියෝ...ම්ම්....හෙට නෙමෙයිනෙ...අදනෙ.....දැන් දොලහ පව් වෙලානෙ......

ඒ කියන්නෙ මගෙ හා බෝලෙට දැන් 20 සම්පුර්ණ වෙලා 21ට ලබනෝ ම්ම්හ්...මට වඩා අවුරුදු තුනක් බාලයි නෙ....චූටි මැනික....අවුරුදු 21 කියලා කියන්නත් බෑ....ඇයි යකෝ...අලි බබා වගෙ ඉන්නෙ...ඇගෙන්නම්...එත් මොලේ තවම ලොලිපොප් එකක් තරම් වත් නැ මගෙ හිතෙ ..........

ටේ තනියම හිනා වෙන ගමන්.....ජන්කුක්ගෙ ඔලුව සෙමෙන් සෙමෙන්....අත ගෑවා......

මට හිතෙන්නෙ නැ මැනික තමුසෙ මින්හුට ආදරෙයි කියලා....මට හිතෙන්නෙම...ඔයා ආදරෙ මට කියලා...ඒත්......ඇයි අර වෙලේ කිව්වෙ මින්හුට ආදරෙයි කියලා........නෑ...එහෙම වෙන්න බැ....ඒ මට ඇහුන විදිහ වෙන්නත් ඇතී ...ජන්කුක් තරයෙම කිව්වෙ නැනෙ...කුකී මින්හුට ආදරෙයි කියලා.....🙄

BREATH_💚🐯🐰💜️Where stories live. Discover now