තේහිට පුලුවන් උනේ අඩන්න විතරයි එයාට බෑ ජංගුක් එක්ක හැප්පෙන්න...
තේහිගේ ඇඬුම ගානකට නොගත්ත ජංගුක්,
ටේහියුන්ග් තමන්ට පවරපු වගකීමක් උනු තේහිව ගොඩක් නරක විඳියට තමන්ගෙම කර ගත්තේ බෙඩ් ෂීට් එකේ තිබුනු ලේ පැල්ලම් ඒකට සාක්ෂි දෙද්දි...බෙඩ්ෂීට් එකේ තිබුනු ලේ පැල්ලම් දැකපු ටිකක් දවල් වෙලා නැගිටපු ජංගුක්ගේ කට කොනේ ඇඳුනේ හිනාවක්...
තේහිගේ බෙල්ලට නැමිලා කෙල්ලගේ ජැස්මින් සුවඳින් නාස් පුඩු පුරවගත්තු ජංගුක්ගේ හිතේ ඇතිවුනේ අමුතුම හැගිමක්...
එහෙමම තෙහිගේ ඇඟේ තිබුණු ඩුවට් එක හදලා ගෙදර දොරවල් ඔක්කොම ලොක් කරලා දාලා ජංගුක් ආයෙම පැක් හවුස් එකට පිටත් උනා....ජංගුක්ගේ කා(ර්) එක ඇතුලට දානකං බලාගෙන හිටපු ජින් කොල්ලා ලඟට ගියේ තේහිව හොයන ගමන්..
"ජංගුකා! කෝ අර කෙල්ල!!!"
ජින් ඇහුවේ කලබලෙන්
උත්තර නොදීම පැක් හවුස් එක ඇතුලට ඇවිඳගෙන ගිය ජංගුක්ගේ වැලමිටෙන් අල්ලගෙන නවත්ත ගත්තු ජින් ආයෙම
ඇහූවේ කලින් ප්රශ්නෙමයි"භය වෙන්න එපා එයාව මැරුවේ නෑ!"
එහෙම කියපු ජංගුක් පැක් හවුස් එක ඇතුලට යද්දි දැක්කේ හැමෝගෙම හැසිරීම්වල අමුතු වෙනසක්..
ඒ උනාට කොල්ලට ඒ දේවල් දැන ගන්න උනේ නැත්තේ සුයා ඇවිල්ලා කොල්ලව බැක් හග් කරපු නිසා...."ඔයා කොහෙද ඔප්පා හිටියේ මං ඊයේ රෑ හැම තැනම ඔයාව හෙව්වා...."
" සුයා මට මහන්සියි!"
හැගිම් විරහිත හඬකින් ජංගුක් කිව්වේ තමන්ගේ බඳ වටේ එතිලා තියෙන සුයාගේ අත් අයින් කරන්න හදන ගමන්...
"ඔයා හරි නරකයි ජංගුක් ඔප්පා!
මන් ඔයා එක්ක තරහයි
මට කිස් එකක් දෙන්නකො එතකොට යාලු වෙන්නම්"අත් දෙකත් බැඳගෙන අමුතු මූණක් හදාගෙන කියපු සුයාව ගණන් නොගෙනම ජංගූක් පඩිපෙල නගින්න උනේ නැට්ට ගිනි අරන් තේහිව හොය හොය පැක් හවුස් එක වටේ යන නීසූ මේ පිංවත් දර්ශනය ඇහැට දකිද්දියි...
නීසු නම් හිටියේ ඔලුව උඩ මල්වත්තක්ම පිපිලා...
මොකක්ද එකක් මතක් උනාවගේ ඔලුවට ගහ ගත්තු නීසු ජංගුක් ගිය දිගේ පඩිපෙල නැගගෙන ජංගුක් පස්සෙන් ගියා...

YOU ARE READING
THE REAL ONE !! JJK (completed)
Werewolf"හහ්... ටේහියුන්ග් ගේ නංගි කිව්වම මන් හිතුවේ ඌ වගේම උඹ අවංක එකියක් වෙන්න ඇති කියලා! හහ් මට වැරදිලා!! තමුන් මහ නැහැදිච්ච, ජරා එකියක්!! ලැජ්ජ නැද්ද තමුසෙට!!! " ජංගුක්ගෙ නහර පිරුනු ලොකු අතක් නැවතුනේ තේහිගෙ කම්මුලක...