03

14 1 0
                                    

අහිමි වීම කොච්චරක්ද එච්චරක්ම වින්ද වන්ජි..

අනුන් වෙනුවෙන් කැපවෙන්න පුලුවන් කොච්චක්ද එච්චරක්ම කැපවුන වෙයි..

තමන් ගැනත් දශමයක්හරි හිතුව නම් ,
වන්ජිට මැරුණ හිතක් එක්ක හුස්ම ගන්න නොවෙන්න තිබ්බා..

අනුන්ටම කැප නොවී තමන් වෙනුවෙන් කැප වුනානම් ,
වෙයිට නරක නාමයක් එක්ක අකල් මරණයක් නොලැබෙන්න තිබ්බා..

ඔවුන් එකිනෙකා වෙනුවෙන් මොහොතක් හිතුවනම් ඔවුන්ට ඔවුන්ව මඟහැරුණු ඒ වසර දහසය තුළත් ඔවුනොවුන්ගෙන් සැනසෙන්න තිබ්බා..

එහෙත් දෛවය මොනතරම් අකාරුණික වුනත් අවසානයේ ඔවුන් ඔවුන්ගේම පමණයි..

#WangXian


මුල් පදවල අයිතිය මුල් අයිතිකරුට.

05102022
~ MK ~

05102022~ MK ~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Thoughts Where stories live. Discover now